ගව ඝාතනයට එරෙහිව බේරුවලත් උද්ඝෝෂණ සිංහල රාවයේ පිරිසක් මහා සංඝරත්නය ද පෙරටු කරගෙන මහ වැසි මැද මත්තල සිට බේරුවල බෝධිය අසලට අද පාගමනින් ගියහ. ගව ඝාතනයට එරෙහිව මේ උද්ඝ 29 May 2013
දිනේෂ්කාන්තන් - නෙත්මි ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ ගනිති ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දිනේෂ්කාන්තන් තංගරාජා (ප්‍ර. ල. 1900) සහ නෙත්මි ව 29 May 2013
රග්බි විනිසුරුවරුන්ට එරෙහිවත් පැමිණිලි වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග දෙකක් විනිශ්චය කළ රග්බි විනිසුරුවරුන් දෙදෙනකුට 29 May 2013
මෙල්බර්න් නුවරටත් අපායක් අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ බෙරික් ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සර්වඥ ධාතූ ප්‍රදර්ශනයක් ප 29 May 2013
මිලානෝ ලංකාරාමය වෙසක් සමරයි බුදු තෙමගුල සිහිපත් කරමින් "සිල් සියපත " ආමිස පුජ සහ ප්‍රතිපත්ති පුජාමය සීල භාවනා වැඩසටහන පසුගිය 26 වන ඉරුදින දවස පුරා මිලානෝ ලං 29 May 2013
කනිෂ්ඨ දැල්පන්දු නායිකාව සේමිණී ලබන මස (ජුනි) 30 වැනිදා බෲනායි රාජ්‍යයේදී ආරම්භ වන ආසියානු කණිෂ්ඨ දැල් පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩා 29 May 2013
මල් වෙඩිල්ල මඩුව සමතලා කරයි නිකවැරටියේ තිඹිරියායේ ගිනිකෙළි කම්හලක හිමිකරු පදිංචිව සිටි තාවකාලික නිවසේ පිපිරීමකින් එම නිවස අළු වී ඔහු ද, කාන්තාවක ද තුවාල ලදහ.&n 29 May 2013
ශිවානන්ද ජාතික පාසල - ශී‍්‍ර කෝනේෂ්වර විද්‍යාලය 20 වැනි රන් සටන කි‍්‍රකට් තරගය අද මඩකලපුවේදී මඩකළපුව ශිවානන්ද ජාතික පාසල සහ ති‍්‍රකුණාමලය ශී‍්‍ර කෝනේෂ්වර හින්දු විද්‍යාලය අතර පැවැත්වෙන ‘20 වැනි රන් සටන’ වාර්ෂික කි 29 May 2013
දැයට කිරුළේ හිටපු ලොක්කීගෙන් රහස් ප්‍රකාශයක් දැයට කිරුළෙන් රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරිනී කාන්ති ගුණවර්ධන 29 May 2013
හේරත්ට සම්බන්දන්ට කරුණු කීමට ඉඩ හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අහෝසි 29 May 2013
වසරක් ගියත් විදුහල්පති පුටු 100ක් හිස් ජාතික පාසල් 101ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට අයඳුම් පත් කැඳවා පුවත්පත් දැන්වීම් පළ කර වසරක් ඉක්ම ගොස් ඇතත් මේ වන තෙක් සමූඛ පරීක්ෂණ 29 May 2013
ප්‍රා මන්ත්‍රීත් චණ්ඩියෙක් වෙයි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණු මන්ත්‍රීවරයකුගේ පහරකෑමට ලක් වු බව කියන දෙදෙනෙක් මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 29 May 2013
පනහක් පොකට් ගසා හොඳට පරිප්පු කයි වසර දහයකට පෙර කොල්ලුපිටියේදී කාන්තාවකගේ බෑගයෙන් රුපියල් පනහක් පිට් පොකට් ගැසූ තරුණයෙක් ඇප දීමට නොහැකිව මාස තුනක් රිමාන්ඩ් බාරයේ 29 May 2013
නව ලක්ෂයක චන්ද්‍රිකා ග්රාහක අල්ලයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන ආ චන්ද්‍රිකා සන 29 May 2013
අසික්කිත පියා 39 වසරක් හිරේ වයස අවුරුදු 16ට අඩු දියණිය වරින්වර අපයෝජනය කළ බවට වරද පිළිගත් 43 හැවිරිදි දෙදරු පියකුට උතුරුමැද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්න 29 May 2013
විරෝධතා ගොනු කිරීමට දකුණු මහ ඇමතිට කල් දෙයි තමා ගාලු පුරපති පදවියෙන් ඉවත් කිරීම බල රහිත කරන ලෙස සර්ටියොරාරි ආඥාවක් නිකුත් කරන ලෙස ගාල්ල හිටපු පුරපති මෙත්සිරි ද සිල්වා මහතා ගො 29 May 2013
බුදු රුවට තවත් නිගා පිළියන්දල නගරයේ වෙසක් සැරසිලි විකිණිමට තිබු අළෙවිසැලක බුදුරුව පතුලට යෙදු බකට් තොගයක් සොයා ගත් බව ‘‘රාවණ බලය‘ භික්ෂු සංව 29 May 2013
බොදු බළ සේනාව මෙත් සෙවණින් එළියට ගාල්ලේ වංචාවල පිහිටි මෙත්සෙවණ මධ්‍යස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ මහතා ගලබොඩ අත්තේ ඥ 29 May 2013
නැටි එකයි - මල් තුනයි අම්පාර හිඟුරාන මානෙල් චන්ද්‍රලතා මහත්මියගේ ගෙවත්තේ විලෙහි එක් නටුවක ඕළු මල් තුනක් පිපී තිබේ. 29 May 2013
වෙසක් වැඩට ගිහින් පනිති මාතර බන්ධනාගාර වෙසක් කලාපයේ වැඩට යොදවා සිටි කොටි සැකකරුවකු හා තවත් සිරකරුවකු පැන ගොස් ඇතැයි බන්ධනාගාර නිලධරයෝ කියති. මේ දෙදෙනා 29 May 2013
සබරගමු සිසුහු උද්ඝෝෂණයකුත් අරඹති බෙලිහුල්ඔය සබරගමු සරසවියේ සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. විභාග තහනම් කළ සිසු නායකයන් පස් දෙනාට විභාග අයිතිය ඉල්ලා සිසුන් පිරිසක් පෙ 29 May 2013
අන්තර් සංගම් දැල්පන්දු තරග වසර 7 කට පසු අන්තර් සංගම් දැල් පන්දු ශූරතාවලිය වසර ගණනකට පසු පැවැත්වීමට ශ්‍රී ලංක දැල් පන්දු සංගමය තීරණය කර තිබේ. ඒ අනුව තරගාවලිය ලබන සෙනසුරාද 29 May 2013
වෙසක් සිරියෙන් ලන්ඩනයත් ලක් සිරි ගනී ආගමික හා ප්‍රතිපත්ති පුජාවනට මුල්තැන දෙමින් මහා බ්‍රිතාන්‍යයේ පිහිටි සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන් හි වෙසක් උත්සව පැවැත 29 May 2013
සෞදියට ස්වසන වයිරසයක් පනී මාරාන්තික කොරෝනා වයිරසය වැලඳුණු ආසාදිතයින් පස් දෙනකු සෞදි අරාබියේ නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සෞදි අරා 29 May 2013
භාරත ඝාතනයේ තෙවැනි සැකකරුටත් ඇප භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ මෙතෙක් රිමාන්ඩ් භාරයේ සිටි තෙවැනි සැකකරු චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ 29 May 2013
පළාත් මන්ත්‍රීට යළි වරෙන්තු මාධ්‍ය සේවකයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණි බස්නාහිර පළාත් මන්ත්‍රී චන්දන ප්‍රදීප් පෙරේරා අත් 29 May 2013
කොටගලදි මිනී පෙට්ටි ලොරියට ගිනි තියන්න හදයි අවමගුල් කටයුතු ලාබෙට කර ගැනීම සඳහා අවමංගල්‍ය ශාලාවක් කොටගල නගරයේ විවෘත කිරීමට තලවකැලේ ලිඳුල සමූපාකාර සමිතිය ගත් උත්සාහය අද අසාර 29 May 2013
මෝඩකමට බෙහෙත් නැත ඇඹිලිපිටිය - කොළඹ පෞද්ගලික බස් රථයකදී හිමිනමකට පහරදී බසයෙන් බිමට ඇද දැමූ සිද්ධියට සම්බන්ධ වූ බස් කොන්දොස්තර හා රියැදුරු අද පහරකෑම 29 May 2013
බ්‍රෙෂියා වෙසක් පිංකම ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධි විහාරයේ භාරකාර මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන වෙසක් පිංකම මැයි 26 වැනිදා දවස පුරා පැවැත්විණි. විහාරාධි 29 May 2013
වස්කඩු වෑන් රියේ විස්තර සොයා ගනී වස්කඩුවේ අතහැර ගිය වෑන් රිය තණමල්විල ව්‍යාපාරිකයකුගේ නිවස ඉදිරිපිටින් පසුගිය 26 වැනිදා සොරාගත් ඩොල්ෆින් වෑන් රිය බව පොලීසිය කියය 29 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026