දෙවිනුවර උපුල්වන් දොවොලේදී පී ජී කල්‍යානප්‍රිය (53) කපු මහතාගේ බෙල්ල මිරිකා පහර දුන්නැයි සැකපිට රිමාන්ඩ් කර සිටි ප්‍රධාන කපු රාමක්‍රිෂ්ණ තේනබදු (53) රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා නියෝග කළේය.
යළිත් ආරවුල් ඇති කර ගත හොත් ඇප අවලංගු කර දේවාල භූමියට ඇතුළු වීම තහනම් කරන බව මහේස්ත්‍රාත්වරයා දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපු මහත්තයෝ?.(අ)
අනේ වරුණ මල්ලි, එහෙම කියලා නම් බැහැ හොඳේ !!! මොනවම හරි ලියන්න .., අපි ආසයි කියවන්න. (ස)
හොද ඇප නූලක් දාලා තියෙන්නේ? (නි)
කපුවා කපෝති! හොඳ පොල්ගෙඩියක් ගහලා ගුරුකමක් කරන්න, ඔන්න මගේ බලය පෙන්නුවා කියලා (නි)
ආන්ඩවනේ මුරුගා! (දී)
දැන් දෙයියෝ පල් වෙන කාලේ. (ස)
කපු මහත්තය දිහා දෙයියෝ බලලා.රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් ... ශරීරයේ වටිනාකම මෙච්චරද? (නි)
කපු මහත්වරුනේ දෙවිනුවර දෙවොළට අගෞරව නොකරන්න. පොඩි කපු මහත්තයාගේ දෙවෛලට ඇයි ලොකු කපු මහත්තයා ගියේ. (නදී)
හේරත්, ඔය කපුවාගේ ශරීරයෙන් එක කොටසක් වෙන්න ඇති ලක්ෂය වටින්නේ. මුළු ශරීරය නම් වෙන්න බැහැ (නි)
මේ කපුවො දෙන්න ගහගන්න ඇත්තේ දෙයියෝ බෙදාගන්න බැරුවද? නැත්නම් පූජා වට්ටියේ තියෙන සල්ලි බෙදා ගන්න බැරුවද? (නි)
දෙයියෝ සාක්කි.! අපේ මෝඩ අයට හොද පාඩම්. (නදී)
කව්රු හරි දෙවි කෙනෙක් බෙල්ල මිරිකන්න කිව්වද දන්නෙ නෑ.(නදී)
කපු මහත්තයෝ පරෙස්සමෙන් , කපුවා හිටගෙන කරනකොට ගෝලයා දුව දුව කරනවා කියල අපේ පැරණි කියමනකුත් තියෙනවනේ.(නදී)
කපුවා කපෝති.අනික් කපු මහත්තුරුන්ටත් හොඳ පාඩම් මේවා. (ස)
අනේ මන්ද මේවට මුකුත් කියලත් බැහැ නොකියත් බැහැ? (අ)