පුත්තලම තබ්බෝවේදි යතුරු පැදියක් ට්‍රැක්ටරයක ගැටීමෙන් එහි ගමන් කළ සිසුන් තිදෙනාගෙන් අයෙක් මරණයට පත් විය.
දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
අයියාත්, නංගීත් තවත් සමීප නෑයකුත් මෝටර්සයිකලයේ ගිය බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම පවු! (නි)
මගේ ශෝකය! හැබැයි මෝටර් සයිකලයක යන්න පුළුවන් දෙන්නෙකුට විතරයි!(නදී)