කටුගස්තොට අඹතැන්න ප‍්‍රදේශයේ බීර අලෙවි සලකින් බීර බෝතල් 30 ක් සොරකම් කර බිව් කල්ලියක් පිළිබඳව කටුගස්තොට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ .
පොලීසිය ප්‍රකාශ කළේ පසුගිය දින දෙක තුනක් ඇතුලත බීර බෝතල් 30 ක් සොරකම් කර ඇති බවයි.මෙම කල්ලියේ හතර දෙනකු සිටින බවත් එක් අයකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑමෙන් බීමෙන් සම්පූර්ණ වුණහම ඔහොම තමයි. මිනිස්සුන්ට අඩු බියර් විතරයි.සල්ලි හෙම අරගෙන නැතුව ඇති මයේ හිතේ?සල්ලි තියෙනවා නේ ඕනෑ තරම්. බලන්නකෝ ඒකෙත් හැටි නේද? (නි)
රා බීලා ඇති වෙලා වෙන්න ඇති. ඒකයි බීර බොන්න ඇත්තේ (නි)
බි රා බි රා බි රා ...... රා බි රා බි රා බි (දී)
අයියෝ! මේ කට්ටිය පන්සිල් පද පහෙන් දෙකක්ම කඩලා නේද? හැබැයි කඩේ මුදලාලිට කරනවා නම් හොද වැඩක් තියෙනවා කරන්න. ඒත් දැන් ආයෙත් හොරකමේ එන එකක් නැති නිසා ඒක කියලා වැඩක් නැහැ (නි)
කල්ලියේ හතර දෙනා බුදු බණ පද දෙකකට පටහැනිව ක්‍රියාත්මක වෙලා. (නදී)
අපේ පුත්තලම්, තිසල් මාමා වැඩ ඇරිලා ගෙදර යන ගමන්ලු මේ වැඩේ කලේ.(නදී)
ටෙයිලට් එකක් ලඟට වෙලා වෙන්න ඇති බිව්වෙ. (ස)
අඹතැන්නේ හොඳ කිතුල් රා තියෙනවානේ. (ස)