ශ්‍රි ලංකන් ගුවන් සේවයේ හොර ටිකට් පත් අලෙවි කරමින් මගින් විශාල පිරිසක් අතරමං කළ හොර ගුවන් ටිකට් පත් එජන්සි හිමි කරුගෙන් නැවත එම මුදල් ලබා ගෙන අසාධාරණයට ලක් වු පාර්ශ්ව වෙත ලබා දිම සදහා හෝ ඔහු අධිකරණයට ගෙන යෑම සඳහා රෝමයේ නිතිඥ සංගමයක් සැරැසෙයි.
නිතිඥවරුන් වන ක්‍රිස්තියානෝ සාවි පත්‍රිසියා ලානි එලිසබෙත්තා බග්ලිවෝ ජන්ලුකා අචාර්දි හා අන්තොනෙල්ලා දි අමිකෝ මේ වෙනුවෙන් පෙනි සිටිති.
ගුවන් ටිකට්පත් අසාධාරණයට ලක් වු ඉතාලිය පුරා විසිරි සිටින ශ්‍රි ලාංකිකයින්ට ඔවුන්ගෙන් සේවය ලබාගැනිමට හැකි බවත් ඒ වෙනුවෙන් 3293125681 දුරකතන අංකයට අමතන ලෙස රෝමයේ කිත්සිරි පතිරගේ මහතා කියා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා මෙයාගේ නම දන්න
දන්නා කෙනෙක් මෙයාගේ නම කියන්න. මොකද ලංකාවට ඇවිත් මෙවැනි දෙයක් කරන්න හැදුවොත් අපිට බේරෙන්න.(නදී)
ලංකාවේ ඉතිරි ඒජන්සි කාරයොන්ගේ නම් සහ ලිපිනයන් ටිකත් මේ නීතීඥයන්ට ලබා දෙන්න. (දී)
ගම කාල රටත් කන යක්කු. නම ගම හෙළි කරා නම් වඩා හොඳයි.නොදන්නා අයව දැනුවත් කිරීමට. මෙවැන්නන් ලංකාවට එන විටම නීතියේ රැහැනට අල්ලා දිය යුතුය. (ස)
අපේම නයි අපිවම කයි. (ස)
මොකක් ගැනද මේ කතා කරන්නේ ? (නි)
ඇතැම් මාධ්‍යයන් මේ හොරු සම්බන්ධයෙන් බොරදියේ මාළු බෑමට සැරසෙති. සියලු හෙළිකිරීම් සම්බන්ධව ලංකාදීපයට ස්තුතියි! (නි)