ජර්මනියේ ලියාපදිංචිය ඇති ශ්‍රී ලාංකිකයකු (20) කුඩා බසයක සැඟවී සිටියදී බල්ගේරියා දේශසීමාවේදී අත්අඩංගුවට ගත් බව බල්ගේරියා අභ්‍යන්තර අමාත්‍යංශය කියයි.
ඔහු විදින්-ඩැනියුබ් දෙවැනි පාලම මුරපොලේදී සොයා ගත් බවත් බසයේ රහසිගත කුටියක එම ශ්‍රී ලාංකිකයා සැඟවී සිටි බවත් එරට පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේෂ් කවද ඉදලද ඉතාලිය හොද රටක් උනේ? (නදී)
ඉතාලිය, යුරෝපය මොනවද මල්ලි ..එන්න ලංකාවට ඇවිල්ල බලන්ඩ දැන් ...ලංකාවනේ නියම රට ..මොනවට ද සුද්දන්ගේ වැසිකිලි හොදන්ද යනවද (අ)
හරියට හරි මාටින්. හෙට අනිද්දා ලංකාවේ ඉන්න අපිට හෝදන්න වෙන්නේ චීන්නුන්ගේ වැසිකිලි. (ස)
හොද රටවල්, නරක රටවල් කියා නැහැ. හොද මිනුසුන් හා තමාට ලැබෙන මුදල හරියාකාරව කළමනාකරණයෙන් ඕනෑම නරක රටක්, තමන්ට ඕන විදියට හොද රටක් කරගන්න පුලුවන්. ඉස්සර ජර්මනියේ,කුලී වැඩ කරේ ඉතාලි කාරයෝ, පෘතිගිසින් හා ස්පාඥවරුන්.රෝමයේ කලර් ලයිට් ලග, වාහන වල විදුරු පිහ දහනවා. ලංකාවේ අය ගොඩක් ඉන්නවා.(නදී)
රෝහිත, ඔයා මොනවද ලෝකය ගැන දන්නේ? ඉතාලිය කොච්චර හොද රටක්ද? අද මම ගෙයක් පවා හදාගත්තේ මේ ඉතාලියට පින් සිද්ධ වෙන්න (නි)
ලාංකිකයෙක් කිව්වට දමිළද, මුස්ලිම්ද, සිංහලද වැඩි විස්තරයක් නැහැ . මේ වගේ වෙන්නේ නම් දමිළ අයගෙන්. (ස)
ජර්මනියේ ඉඳන් බල්ගේරියාවට යන මෝඩයා කවුද? (ස)
ඔව් අනික ජර්මනියේ ඉන්න කෙනෙක් මොකටද බස් එකක හැගිලා යන්නේ ???එළි පිට යන්න පුළුවන් යුරෝපෙ නිසා ... (ස)
ඔයගොල්ලෝ ඔය, හොද හා නරක "රටවල්" කියල නිගමනය කරන්නේ මොන හේතුන් පසුබිම් කරගෙනද?(නදී)
මෙයාගේ ඇඟ පුරා මොලේ වගේ.හැංගිලා මොකට යනවද යුරෝපේ දැන්. (ස)
හොද රටවල් කියන්නේ කරදරයක් නැතුව රැකියාවක් කරගෙන හොද වැටුපක් අරගෙන හොදින් බිරිද දරුවෝ සමග ජීවත්වෙලා, දරුවන්ට හොද අධ්‍යාපනයක් සහ කාටවත් කරදරයක් නොවී ජිවත් වෙන්න පුළුවන් රටකට (නි)
ලක්මාල්, මම ලෝකය ගැන ගොඩක දන්නා නිසා තමා එහෙම කිව්වේ. මම යුරෝපයේ නොගිය රටක් නැහැ. (නි)
ඉතාලිය ඉස්සර වගේ නෙමෙයි, දැන් වැඩක් නැහැ ඇවිල්ලා (නි)
බල්ගේරියා, රුමේනියා කියන්නේ යුරෝපයේ දුප්පත් රටවල්. එහෙ ඉඳන් ජර්මන් ආව වෙන්න ඇති. නැත්නම් පිස්සෙක් .ජර්මන් වල ඉඳන් ෆැන්ස් ඕස්ට්‍රේලියා, ඉතලි, ස්විස් වගේ හොඳ රටවල් වලට ගොඩබිමෙන් පහසුවෙන් යන්න පුළුවන්. (ස)
අපි හැමෝම වීසා නැතුව ඔය කට්ට කාලා තියෙනවා (නි)