මධ්‍යම උතුරු හා වයඹ පළාත් සභා ඡන්ද විමසිමේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමට සමගාමීව ඉතාමත් ඉහළ මට්ටමක පැවති බවට ෆැපරල් සංවිධානය කියයි
බොහෝ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද ප්‍රකාශ කිරිම සියයට අසුවක් පැවති බවද එහි අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි ආරච්චි මහතා කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි අදියරත් මෙලෙසම සාමකාමී වේවා කියා ප්‍රාර්ථනා කරනවා.(නදී)
නියමයි!(නදී)
මෙතෙක් කල් ගහ මරාගත්තුව්, ඔය සාමකාමී කියන ඡන්දයෙන් සියල්ලට සදරණය ඉස්ඨ වෙයිද ? (අ)
තැපැල් ඡන්ද සාමකාමී වුණා වගේ තැපැල් නොවෙන ඡන්දත් සාමකාමී වේවා! කියලා පතමු. (නි)
ප්‍රතික්ෂේපිත ප්‍රතිශතය කොහොමද දන්නෙ නැහැ (නි)
තැපැල් ඡන්දෙ සාමකාමී කියල මුද්‍රාව තියල ෆැපරල් සංවිධානය ආණ්ඩුවට කඩේ යන්නේ එහෙමයි , නමුත් ප්‍රචාරක කටයුතු වලදී ළමයි වඩා ගැනීම් පන්සල් වල උත්සව, ඡන්ද සංගීත සංදර්ශන , බඩු බෙදාදීම්, උසස්වීම් ආදී විවිධ බලපෑම් ගැන සඳහන් වෙන්නේ නෑ.(නදී)