සුව ඇමති බෙර ගහයි දිඹුලාගල සමෘද්ධි ප්‍රතිභා ප්රණාම උළෙලට ගිය මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා එහිදී බෙරයක් ගැසීය. කලායාතනවලට බෙදා දීමට ගෙන ආ බෙර 30 May 2013
සපුගස්කන්ද කතාව බොරු සපුගස්කන්ද තෙල් පිරිපහදුව පෞද්ගලීකරණය කිරීමට යනවායැයි ඇතැමුන් කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවක් නැතැයි ශී‍්‍රලංකා ඛනිජතෙල 30 May 2013
සිසු දන්සලට තණකොළ දුන් උප ගුරු සොයයි වෙසක් උත්සව වෙනුවෙන් පාසල් ළමයින් සංවිධානය කළ වෙසක් කලාපයක බත් දන්සලකට එකතු කළ භාණ්ඩ අතර තණකොල මිටියක් තබා දුන් කොළඹ පාසලක සහකාර ව 30 May 2013
සුපිරි මගේදි තව හොර නෝට්ටුවක් අල්ලයි දක්ෂීණ අධිවෙගී මාර්ගයෙන් පින්න දුවෙන් ඇතුල් වි වැලිපැන්න පිවිසුමෙන් එලියට යන්නට ගිය රියකට මුදල් ගෙවිම සඳහා දුන් රුපියල් 30 May 2013
නොටින්හැම් බලා ගිය වෙසඟේ ආසිරි ලන්ඩන් නුවර සිට සැතපුම් 130ක් පමණ උතුරු දෙසින් පිහිටි නොටින්හැම් නගරයේ මෑතදී ආරම්භ කරන ලද ශාන්ති බෞද්ධ විහාරය එහි මුල්ම ථේරවාදී 30 May 2013
නූපන් දරුවන් මරණ පෙති රෙදි වෙළෙන්දා ලඟ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව ගබිසා පෙති 250 ක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික රෙදි වෙළෙන්දෙකුට රුපියල් 30 May 2013
පන්තිය මාරු කර බරට දඩ කයි තුන්වැනි පන්තියේ ටිකට්වලින් දෙවන පන්තියේ ගමන් කළ මගීන් 110 දෙනකු කොළඹ කොටුව - පොල්ගහවෙල ශීඝ්‍රගාමී දුම්රියෙන් අත්අඩංගුවට ගත් බවත 30 May 2013
කළුතර බෝධියෙන් මොණරාගලට මහ පින්කමක් මොණරාගල දිස්ත්‍රික්කයේ ඈත දුෂ්කර විහාරස්ථාන 130ක වැඩ වෙසෙන භික්ෂුන් සඳහා අටපිරිකර පූජාවක් සහ එම විහාරස්ථාන ගොඩනැගීම සඳහා මූල් 30 May 2013
ජයලත්ගේ තැනට මාන්නප්පෙරුම දොස්තර ජයලත් ජයවර්ධන මහතාගෙන් හිස්වන ගම්පහ ආසනයට එක්සත් ජාතික පක්ෂයේ මනාප ලැයිස්තුවෙන් ඊලග අපේක්ෂකයා වන අජිත් මාන්නප්පෙරුම මහ 30 May 2013
කුඩු ගහන්න දුරකතන කුළුනු පරිපථත් ගලවයි කොළඹට නුදුරු පෙදෙස්හි පොලිස් වසම් හතක දුරකතන කුළුනු වල විදුලි පරිපථ ගැලවූ බව කියන දෙදෙනකු තලපත්පිටියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව 30 May 2013
රුහුණේ දෙපිරිසක් එළියකන්දේ ගහ ගනිති රුහුණ විශ්ව විද්‍යාලයයේ එළියකන්ද නේවාසිකාගාරය ඉදිරිපිටදී සරසවි සිසුන් හා පිටස්තර පිරිසක් අතර ගැටුමකින් තුවාල ලැබූ සිසුහු දෙදෙ 30 May 2013
පාර අයිනෙන් ගියත් බේරුමක් නෑ කොළඹ බදුල්ල මාර්ගයේ ගමන් ගත් ලොරියකට බලංගොඩ අළුත් නුවරදී පාරේ ගිය කාන්තාවන් දෙදෙනකු හැපී තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය කියයි. 30 May 2013
බස් අනතුරින් ළමයි 20 ක් රෝහලට මස්කෙළිය සිට සාමීමලේ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වී පාසල් ළමයින් 20 දෙනක් තුවාල ලදහ. 30 May 2013
අද කාලගුණය (මැයි 30) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ 30 May 2013
මත් ද්‍රව්‍ය හොරට විකුණා හතක් සැකපිට ගල්කිස්ස, අගුලාන සහ රත්මලාන යන පෙදෙස් වල අනවසරයෙන් අරක්කු, බීර ගංජා ඇතුළු තහනම් මත් ද්‍රව්‍ය විකුණූ කාන්තාවක් ඇතුළු හත්ද 30 May 2013
රාජකීය - ඉසිපතන රග්බි තරගයේ තෙපාර්ශ්වයම අමාරුවේ වැටෙති ? අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වූ කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන 30 May 2013
ගාලු රෝහලේ වර්ජනයක් අනවසරයෙන් රෝහලට ඇතුළුවීමට තැත් කළ පිරිසක් නැවැත්වූ රෝහල් සේවකයන්ට මැර ප්‍රහාරයක් කළැයි විරෝධය දක්වමින් ගාල්ල කරාපිටිය රෝහලේ 30 May 2013
දොස්තර ජයලත් ජයවර්ධන කළුරිය කරයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා සිංගප්පූරුවේදී අභාවප්‍රාප්ත විය. වෘත්තීය වෛද් 30 May 2013
නඩුකාරයෙක් පගා අරන් හංවැල්ල නඩුවක පැමිණිලිකරුගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් අත්අඩංගුවට ගනු ලැබූ හෝමාගම දි 30 May 2013
මැන්ඩෙලා ජනාධිපති පේ‍්‍රමදාස මහතාට ටෙලිෆෝන් කිරීම අපි දකුණු අපි‍්‍රකාවට සහයෝගය දෙන්න හේතුවක් වුණා මතක පොත II 1950 දශකයේ සිටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් අතරට එක්වූ නීල් පෙරේරා මහතා, දශක හයකට වැඩි කලක් ශී‍්‍ර ල 29 May 2013
හොර බීජ මල්ල ගුවන් තොටේ දමා ගිහින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරයක් නොමැතිව මෙරටට රැගෙන ආ ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 110 ක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපො 29 May 2013
ත්‍රිමලේ වෙසක් සමග ජාතික සමගිය මතුවේ (දර්ශන ත්‍රිකුණාමලයේ) සිට ත්‍රිකුණාමලයේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා එකට එක්වී පළාත් සභා ලේකම් කාර්යාලයයේදී වෙසක් උත්සවය සැම 29 May 2013
ඇමෙරිකා කතට ටෙඩි බෙයාර් දරුවෝ 8000ක් පෙර අපර ළමා ලෝකයේ සුරතලා “ටෙඩි බෙයාර්“ ය. ටෙඩි බෙයාර් නැති සිගිත්තෙක් සොයාගැනීමත් දුෂ්කරය.එහෙත් ළමා ලෝකය අහිමි 48 හැවිරිදි කා 29 May 2013
අතාවුද සෙනවිරත්නටත් නඩු රුපියල් ලක්ෂ එකොළහකට ආසන්න අනර්ථයක් කළැයි කියන සිද්ධියේ සැකකරුවන් වන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න, වරකාපොළ ප්‍රාදේශීය සභ 29 May 2013
දේවහූවෙ වෙලක් මැද මාධ්‍ය සාකච්ඡාවක් දැඩි පොහොර හිගයක් පවතින බවත්, ගොවීනට පොහොර නොලැබෙන බවත් කියමින් අමුඩ ගසාගෙන දේවහූව ව්‍යාපාරයේ කුඹුරක දී එහි ගොවියෝ අද පුවත්පත් සා 29 May 2013
බ්රැඞ්බි පළමු අදියර මේ සති අන්තයේ අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගාවලියේ 8 වැනි සතියේ තරග අතුරින් ප්‍රධානතම තර 29 May 2013
හිටපු ලොක්කා වත්මන් ලොක්කාට දෙස් තියයි අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන තත්ත්වය පිළිබඳව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති 29 May 2013
කිරි සයුරේ මාළු අල්ලා පොලිස් කටේ මහනුවර දළදා මැදුර ඉදිරි පිට බෝගම්බර වැවේ මාළුන් ඇල්ලූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් මහනුවර පොලීසියේ කොට්ටාස දූෂණ මර්දන අංශය ඔහු ළඟ සිට 29 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026