බිරියට පහර දුන්නැයි සැකපිට ඉංගිරිය ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහල බව මොරටු පොලීසිය කියයි.
ඔහු අද (11) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
බිරියට පහර දුන්නැයි සැකපිට ඉංගිරිය ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහල බව මොරටු පොලීසිය කියයි.
ඔහු අද (11) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියට කාට හරි ගැහුවේ නැත්නම් දවල්ට කෑවේ නැහැ වගේ දැනෙනවා ඇති. වෙන කවුරුත් නැත්නම් පවුලට හරි තඩි බාන්න ඕන. එක "ප්‍රාදේශීය සභා සංස්කෘතිය" කියලද හඳුන්වන්නේ? (අ)
රටට වැඩ පෙන්නලා ඉවර වෙලා වගෙයි ගෙදර නෝනව අල්ලාගෙන තියෙන්නේ නේද ?(නදී)
රටේ හැම ප්‍රදේශයකම මේ අය මේ වැඩ කරන්නේ නේද ?උපාලි මහත්තය කියුව්වා වගේ (අ)
රටේ හැම ප්‍රදේශයකම මේ අය මේ වැඩ කරන්නේ නේද ?උපාලි මහත්තයා කිව්වා වගේ (ස)
ඉංගිරියේ චන්ඩි පාට් මොරටුවේ වලංගු නෑ හරිද අයුබෝන්.මොරටුව පුනර්ගාමීත්වයේ නගරය හොදේ.(නදී)
උපාලි මහත්තයා කියපු එක තමයි ඇත්ත. අද ප්‍රාදේශීය දේශපාලඥයෝ තමයි කරන තරමක් කැත වැඩ කරන්නේ.(නදී)
තමන්ගේ බිරිදට මෙහම සලකන පුද්ගලයින් අනිත් මහජනතාවට කොහොම සලකයිද ? මේ අය මොනවට දේශපාලනය කරනවද? අනික මෙවෙනි අය පක්ෂවලින් ඡන්ද අපේක්ෂකයින් වසයෙන් කුමට තෝරාගන්නවද නොදනී.(නදී)