පළාත් සභා ඡන්දයට තරග කරන සන්දාන අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පස්දෙනෙකු පුත්තලම මංගල එළියේදී අද දෙකට පමණ අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව පොලීසිය කියයි.
පාප්ප බාල්දි හතක් සහ පෝස්ටර් මිටියක් ඔවුන් ලග තිබී ඇත.
ඡන්ද නීතිය අනුව පෝස්ටර් ඇලවීම සම්පුර්ණයෙන් තහනම්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිණි, බය හිතෙන කතා නම් කියන්න එපා. අපේක්ෂකයාට තියා මේ පාප්ප කාරයිනටවත් නඩු දාන්න බයේ අපි ඉන්නේ. (නදී)
ඇත්තටම නඩු දැමිය යුත්තේ සන්ධාන අපේක්ෂකයාට. මේ මිනිස්සු කුලියට වෙන්න ඇති මේක කරන්න ඇත්තේ. (නදී)
2 ට අත් අඩංගුවට අරන් 3 ට නිදහස් කලාද? සන්ධානේ නිසා පොලිසිය බය වෙන්න ඇති. අත් අඩංගුවට ගත්තේ රටේ නීතියක් තියෙනවා කියල පෙන්නන්න වෙන්න ඇති. (නදී)
විපක්ෂේ නම් පොලිස් ඇප දීලා විතරක් අත අත අරියිද? (නදී)