තෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන උප අගමැති ලියූ යුෂෝන් මහතා අද සවස කැලණිය රජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය.
කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ චීන උප අගමැතිවරයාට සහ ඔහු සමග ආ පිරිසට කැලණි විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම ගැන විස්තර කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ශ්‍රද්ධාවෙන් වැඳගෙන ඉන්න අටියෙන් මට හිතෙන්නේ අත් දෙක ඔහොම එකතු කරගන්න ඇත්තේ හදවතින්ම බවයි (නි)
ඇයි මේ වැදගෙනම ඉන්නේ? (නි)
අනේ වාසනාවන්! (නි)
මිචින්,දැන් තිබෙන එකම පිහිට එයයි (නි)
තවත් විස්තර කියාදෙන්න තිබුණා (නි)
ජූඩ් පිස්සුද? වැරදිලාවත් ලංකාවේ අයට හොං කොං වලට වීසා සහන අවශ්‍ය නැහැ. ලංකාවේ ඉන්න රස්තියාදු කාරයෝ ටික මෙහෙ ඇවිත් අපි පරිස්සමින් තියාගෙන ඉන්න ලංකාවේ නම්බුව කාල දැම්මහම අපිට උඩ බලාගෙන ඉන්න වෙන්නේ. පේන්නේ නැද්ද ඉතාලියට වෙලා තියෙන දේ.(නදී)
දැන් අපේ අය චීන අඩි ඉගෙනගන්න හදයිද දන්නෙ නැහැ (නි)
අපිත් දැන් චිනේ කොලනියක් වෙලා වගේ. දකින දකින තැන චීන්නු.(නදී)
"උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ "... (නි)
ඔව් දැන් ඔක්කොම චීනෙට විකුණලා ඉන්නේ ..අපිට කවුරුත් ආදරේ නෑනේ..අපේ සම්පත් සුර කනවා. (ස)
දිසානායක, චීනේ කොලනියක් වුනාට නම් කමක් නෑ..වෙන වෙන කොලනි වෙන්නේ නැතිව. (ස)
මර්වින් මහත්තයත් ඉන්නවා නේද (දී)
අනේ එතුමා හරි ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් නේ .ගිය ගිය තැන වඳිනවා. (අ)
ලඟට වෙලා ඉන්න ගමන් මෙයාගේ නෝනටත් විවාහ යෝජනාවක් ගෙනෙයිද දන්නේ නැ.(නදී)
චීන්නු නැත්නම් අපි බඩගින්නේ. චීනට විතරයි අපේ ආදරේ.(නදී)
අනේ අපිට ඔබ තුමාගේ රටට සහ හොං කොං වලට වීසා සහනයක් කරන්න. අපේ අල්ලපු රටට හොං කොං වලට දවස් 14 දෙනවා රටට ඇතුල් වෙද්දී. අපිට ඒ සහනය ලබා දෙනවානම් හොදයි. මේක ඉතින් මම සිංහලෙන් ලියල වැඩක් නැහැ. චීන භාෂාවෙන් ලියන්න හැකි වුනානම් තමයි හොද. ඒක ඒගොල්ලන්ගේ පත්තරේ දාන්න ඕනා.(නදී)
චීන්නු කොහොමත් අතිතය දන්නවා. (නි)
ආසාවට කොණ්ඩය බැදපු චීනෙක් එන්නේ නැහැනේ බලාගන්න (නි)
වැදගෙනම ඉන්නේ ඇයි මෙතුමා? (නි)
එයා වැදගෙනම ඉන්නවා... (නි)