වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති රෝහණ වන්නි ආරච්චි මහතාගේ නිල කැබ් රිය පොලිස් අණ නොතකා ධාවනය කළ හේතුව සොයා සෙවනගල හා තණමල්විල පොලීසිය පරීක්ෂණ පවත්වති.
සභාපති රෝහණ වන්නිආරච්චි මහතා පැවසුයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු ඇඹිලිපිටියේ මළ ගෙදරක යාම සඳහා රියදුරා සමඟ තම කැබ් රිය ඉල්ලා ගත් බවයි .
පොලීසිය පවසනුයේ වාහනය නතර කිරීමට පොලීසිය අවස්තා කිහිපයකම ගත් උත්සාහයකදි රියදුරා සහාය නොදුන් බවයි. අන්තිමේදී අලි වංගුව ප්‍රදේශයේදී වාහනය අතහැර දමා තිබු බවයි.
වාහනයේ සිටි අයට කුමක් සිදු වුවේදැයි පොලීසිය නොදනී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නිසා තමයි චන්ද ප්‍රකාශනයෙන් ටි.එන්. ඒ එක ඉල්ලන්නේ ලංකාවේ පොලිසිය නැතුව පළාත් සභා පොලිසියක්. එතකොට පොලිසිය පළාත් සභාව පස්සේ එලවන්නේ නැහැ. පළාත් සභාවට පුළුවන් පොලිසිය පස්සේ එලවන්න. අනේ මෙහෙමත් සම්බන්දන් වගේ කෙනෙක්. (දී)
ෂුවර් එකටම ගංජා ඇදලා..... (දී)
ගංජා ම තමයි. ආයේ දෙකක් නෑ. කැබ් එක හොරු ගන්නේ නැහැනේ කැලේ දාල ගියාට, බඩු ටික අහුවුනා නම් ඒ වගේද? දැන් පොලිසි දෙකකින්ම හේතුව හොයන නිසා හේතුත් දෙකක්ම හොයාගන්න පුළුවන් වෙයි. රියදුරාට ශාරීරික අවශ්‍යතාවයක් ඇතිවීම, වාහනේ ඉන්ධන ඉවරවීම වගේ. (දී)
නියම පප්පල ..හැමදාම බැ (දී)
ඔය වෙලාවේ පොලිසිය හිටියේ කොහොමද, තුවක්කු පත්තු වෙන්නේ අසරණ මිනිස්සුන්ට විතරද. (ස)
පොලිසිය කවුද ගණන් ගන්නේ. ඕවා සුළු දේවල්. (ස)
අම්මප හැබෑව ගුනේ.(නදී)
මොනවද කැබ් එක ඇතුලේ තිබුනේ.(නදී)
ගංජා හෝ මත් කුඩු තිබුනද? ඇයි එහෙනම් වාහනය මග දාලා ගියේ? (නදී)
අපේ පොලිස් සේවවා ඉබි ගමනින් නිසා එයාලා මාරු වෙන්න ඇති. වාහනයේ හොර බඩු තිබුනද දන්නේ නැහැ.(නදී)
ගස් කපන්න කටිටියක් ගියා වත්ද දෙවියනේ? (නදී)
ගමේ ගොඩේ ඉන්න පුංචි පුංචි ගංජා කාරයෝ, කුඩු කාරයෝ ඇල්ලුවට මහා පරිමානයේ ඒවා යන්නේ මේ වගේ වාහන ඇතුලේ. රට හදන්න නම් මෙවැනි දේ නැති කරලා දාන්න ඕනේ.(නදී)
කුමාරි, බලාගෙන එන්න. මෙයා අල්ලලා බදියි ගස්. .(නදී)
වෙන මොනාද අර මත් වෙන්න බොන කොළ වර්ග මිසක්. අනේ මමනම් දන්නේ නැහැ කියාවි.
වැල්ලවාය අතීතයේ සිටම ප්‍රසිද්ධ ලංකාවේ ගංජා ගුහාව. අහන්න දෙයක් නැහැ හොද ගංජා ලෝඩ් එකක් අදින්න ඇති. පොලිසිය එලවපු නිසා ගංජා ටික හංගල වාහනේ පාරේ දල යන්න ඇති. හෙට කියයි හදිසි අමාරුවකට කැලේට ගියා එනකොට වාහනේ පොලිසියෙන් අරන්ගිහින් කියල. (දී)
ඇයි තුවක්කු තියන්නේ අසරණයන්ට පත්තු කරන්න විතරද ? (දී)
ඔය සේරමලගේ වහන් ටික ආපසු අරගෙන ..රටට සේවය කරන්නම ඕන නම් ..පුංචි සයිකලයක් නොමිලේ දෙන්න වැඩ සලසන්න ඕන මේ රජයට ..නැවත ජනතා සහය දීමටනම් ...? (දී)
සතුටයි නිදහහසයි.(නදී)
එහෙනං මට මේකට මතක් වෙන්නේ අර දීපාල් සිල්වාගේ සින්දුව මල් ඔතනෝ මුන් මල් ඔතනෝ.(නදී)
මේක ලංකාව ඕවා මොනවාද? (නදී)
ඇත්තක් කියලා පැත්තක් කෑවත් මොකෝ රනා.කාට හරි හොඳක් වෙනවනම්. (ස)
කැබ් රිය ඉල්ලාගත් පුද්ගලයත් තවත් මන්ත්‍රී කෙනෙක් නම් නම දන්නවා ඇති නේ. පොලිසියට තියෙන්නේ ඒ මිනිහා අත් අඩංගුවට ගන්න එකනේ. (ස)
ප්‍රාදේශීය සභාපතිතුමා පොලිස් අණට සවන් දිය යුතුද? මා මෙතෙක් කල් සිතා සිටියේ ප්‍රාදේශීය සභාපතිතුමා තමයි පළාතේ සර්ව බලධාරියා කියා එයාලා කරන වැඩවල හැටියට. (ස)
සුද්දගේ නිතිය නිසා හොදයි ..අපේ නිතිය උනානම් බුදු සරණයි ,හේතුව ශක්කි නැනේ
අපිට මතක් වෙනවා දීපාල් සිල්වාගේ මල් එතනෝ සින්දුව.ඕක තමා හැංගිමුත්තම. (ස)
ගංජා.....ගංජා..... ආයේ දෙකක් නැහැ (දී)
ගුණේ, ඔබ හරි. මේවට අදහස් දාලා වැඩක් නැහැ. අපේ ආශ්චර්යමත් රට යන අත පේනවා නේද? (නි)