දෙමළ සන්ධානයේ (ටී.එන්.ඒ) උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ උත්තරීතර ලියැවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සකස් කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ විශේෂ ජන කොටසක් ලෙස හදුනාගත හැකි දෙමළ ජනතාවට ඇති ස්වයං තීරණ අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති මගින් තහවුරු කර ඇති නිසා එම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරිය නොහැකි බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරණාගතයෝ මුවාවෙන් බටහිර රටවල අවුරුදු 20, ක් 25 ක් ජීවත් වෙලා හොඳ රස්සාවක් ගෙයක් ඇතුව ඉන්නකොට යුද්දේ නැති නිසා දැන් නුඹලාට ආපහු ලංකාවට යන්න පුළුවන් කිව්වොත් මොකද වෙන්නේ? අපි ඕවා ගණන් ගන්න හොඳ නැහැ . (නි)
ඔහොම යං. තව ටික දවසයි. (ස)
ස්වයං තීරණ අයිතිය ඕනේ උතුරු නැගෙනහිර ඉන්න දෙමළ ජනතාවට පමණක්ද. එතකොට අනිත් ප්‍රදේශවල ඉන්න දෙමළ ජනතාව ගැන බලන්නේ නැද්ද. මේ කට්ටිය ජනතාව වෙනුවෙන් නොවේ කතා කරන්නේ, භූමිය වෙනුවෙන්. මොවුන් වැඩි දවසක් යන්නේ නැතිව දෙමළ ජනතාවගෙන්ම ගුටි කනවා. (ස)
සුමන්තිරම්, එතකොට කොලඹ ඉන්න දෙමළ අයට කුමක් කල යුතුද ?(නදී)
ඒ ස්වයං තීරණ ගන්න නම් තමිල්නාඩුවට යන්න ලොක්ක. ලලිත,කරුණානිදි එක්ක ඉන්දියාවෙන් ඉල්ලුවොත් ලැබෙයි. මේ ශ්‍රී ලංකාවේ ඉන්න සාම කාමී දෙමළ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීල යනවල..එක පාරක් දැක්කනේ ඊළාම් ඉල්ලලා වුණ දේ. (දී)
කිසිම වරදක් නැහැ ..හරිම ෂෝක් (දී)
ජාති වාදය මගින් මෙයාල මඩි තර කර ගන්නවා ..අහිංසක දෙමල මිනිසු දුක් විදිනවා.. (දී)
ටී.එන්.ඒ එකේ ගොයියලා හොර සුද්දන්ගේ පස්ස ලෙව කාලා වැඩ වරද්දා ගැනීමට සැර සෙන මහිමය.(නදී)
සරණාගතයන් ලෙස දෙමළ ජනතාවට නැවත වරක් විදේශීය රටවලට පැනගන්න අවස්ථාවක් උදාවේගෙනයි එන්නේ. (ස)
වරුණ, ඔය කියන වෙරළබඩ පැල්පත්වල ජිවත් වෙන අය,උතුරේ තියා,මහරගමටවත් යවාගන්න බැ.සිහලුන් හෝ මුස්ලිම් ජාතින් උතුරේ පදිංචි කෙරුව කියලා, ත්‍රස්තවාදය නවතින්නේ නැ.ත්‍රස්තවාදය පටන් ගන්න ලක්ෂ ගන්නන් ජනතාව අවශ්‍ය නැ.පොඩි පිරිසක්, ආයුද හා රස්සාවල් නැති තරුණයෝ හිටියම ඇති. (අ)
වරුණගේ අදහස වෙඩි - මොකද කිසිම ජාතියක් තනි වෙලා ජීවත් වෙන කොට තමා ඔවුන් අතරේ අනිත් අය ගැන අවිශ්වාසයක් ඇතිවන්නේ. මම දෝහා නගරයට පළමු වතාවට පැමිණිවිට මගේ ආයතනයේ සේවයට පැමිණි හිටිය නැගෙනහිර පළාතේ තරුණයෙක් ඔහු මට කීව සිංහලයන් කියන්නේ අපිව(දෙමල අයව) විනාශ කරන්න ආපු කොටසක් කියල. මට තේරුම් ගිය මේ වගේ දේවල් කියල තමා ඔවුන්ගේ මොළ හෝදන්නේ කියල. මේවාට හේතුව තමුන්ගේ ජාතිය සමග පමණක් ජීවත් වීම. මුස්ලිම් සිංහල දෙමල ක්‍රිස්තියානි මේ හැමෝම ළඟ ළඟ පදිංචිකරවීම තුලින් අපිට වරුණ බලාපොරොත්තුවෙන සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩ නැගිය හැක (දී)
අපි දෙන්න ඕනේ විදියත් දන්නවා, ගන්න ඕන විදියත් දන්නවා, නිකන් පුස් කතා විතරක් කියල වැඩ වරද්ද ගන්න හදන්න එපා.(නදී)
ජාතිවාදී ත්‍රස්තවාදයෙන් අසරණ වෙලා අවුරුදු තිහක් දුක් වින්ඳ අසරණ දෙමළ ජනතාව දැන් පොඩ්ඩක් ඔලුව උස්සගෙන සතුටින් ජීවත්වෙන්න හදන කොටම මේ ජාතිවාදීන් නැවතත් ප්‍රශ්න ඇති කරන්නයි හදන්නේ?ඕන ඊළමක් අර තමිල්නාඩුවට ගිහින් අටෝගත්තා නම් හරි. (ස)
ඒ අයට ගිය රටක්ද හා .........අනේ අනේ (දී)
රට බෙදන්නේ නැතුව ඉන්න (දී)
නරකද දකුණේ ඉන්න ඔක්කොම දෙමල අයත් කොන්දේසි විරහිතව උතුරට යවල ඒ පැත්ත දීල දැම්මනම්. දකුණේ කිසිම දමිලයකුට ඉන්න බැහැ දැනට දකුණේ තියන කිසිම දෙයක් ඔවුන්ට උතුරට යනකොට ගෙනියන්නත් බැහැ. එතකොට ලංකා පාර්ලිමේන්තුවට දෙමල එක මන්ත්‍රී කෙනක්වත් නැහැ. (දී)
මේ රටේ සිංහල හෝ වෙනයම් ජනතාවකට හෝ ස්වයං තීරණ අයිතිය තියනවාද? (ස)
මම මෙහෙම යෝජනාවක් කරන්න කැමති හැබැයි මේක කොහොම ප්‍රයෝගික වේවිද දන්නේ නැහැ?ඔය උතුරු නැගෙනහිර ප්‍රදේශවලට සිංහල ජනයාව පදිංචි කරොත් නරකද?එවිට දෙගොල්ලොම කලවමේ සහයෝගයෙන් ජීවත් වේවි .ඒ ජනතාව විය යුත්තේ ලංකාවේ බටහිර වෙරළබඩ දුම්රිය මාර්ග අයිනේ පැල්පත් වල ජීවත්වෙන ජනතාව. එම ජනතාව වෙත නිවාස තනාදී ජීවත් වීමේ පහසුකම් සලසා දුන්න නම් හරි නේද? ඒ වගේම අවට පරිසරයත් සුන්දර වෙරළ තීරයක් හා සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩ නැගිය හැක.දැන් මේ මගේ අදහසට අපේ පණ්ඩිත පාටකයන් අවිශ්ක,බණ්ඩාර,ශාසිනි,වගේ අය පලු යන්න බනී (දී)
දේශපාලකයෝ තව ටික දවසකින් නිකන්ම දෙයි, අනේ අපරාදේ මැරුණු අපේ හමදාවේ කොල්ලෝ ටික. (දී)
වරුණගේ අදහස සියයට සියයක් හරි.විය යුක්තේ එයමයි.කිසිම ජන කොටසකට කිසිම ප්‍රදේශයක සම්පුර්ණ අයිතියක් නොදිය යුතුයි. (ස)
මෙහෙම හිටියොත් තව ටික දවසකින් රටම එළවයි. ඇයි වැඩි කොටසක් ඉන්නේ උතුරෙන් පිට නේ.(නදී)
තාම මේ අය දන්නේ නෑ කොළඹ දෙමළ අය 30% විතර ඉන්නේ කොහොමද කියලා. මොකද උතුර විතරක් කොළඹිනුත් දෙන්න ඔය ප්‍රතිපත්තියම. මොකද යාපනයට වඩා දෙමළ අය ඉන්නවනේ කොළඹ. (ස)
වරුණගේ යෝජනාව ඉතා ප්‍රායෝගිකයි. බොරු පණ්ඩිත මහප්‍රාණ නැතිව මෙවැනි සරල විසඳුම් තමයි අපේ රටට අවශ්‍ය. (ස)
අපිට ඔය දෙමල ජාතික සන්ධානයෙන් වැඩක් නැහැ. කරුණාගෙන් වැඩකුත් නැහැ. සෑම ප්‍රදේශයකම දෙමල සිංහල මුස්ලිම් ජනතාව මිශ්‍ර කරලා පදිංචි කළා නම් හරියනවා (නි)
ජන අනුපාතය සමබර කළ යුතුමයි, උතුර සහ නැගෙනහිර. (නි)
මොකක්ද මේ අය විශේෂිත ජන කොටසක් හැටියට හඳුනවන්නේ ස්වයං තීරණ ගන්න අයිතියක් ගැන කියන්නේ. (ස)
හිතාගෙන ඉන්නේ මේ රට එක්සත් ජාතීන්ගේ කියලාද දන්නෙ නැහැ (නි)