උතුරු, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතන වලදී අද උදෑසන ඇරැඹිණි.
කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා හයවැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තු කඳවුරේ ද උදෑසන සිට ඉතා උනන්දුවෙන් පෝලිම් ගැසී යුද හමුදා සාමාජිකයෝ තැපැල් ඡන්දය ප්‍රකාශ කළහ.
දෙවැනි ලුතිනන් කේ පී සී ඒ ජයශාන්ත මෙහි තේරීම් භාර නිලධාරයා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනාප ගහන්න කලින් මහත්වරු හොඳට හිතලා බලන්න?නැත්තම් ඔබට හෝ ඔබගේ බිරිදට නැවත කොහේ හෝ තැනකදී ප්‍රසිද්ධියේ දණ ගහන්නට සිදු වුනොත්? (ස)
හරි, හරි තැපෑලෙන්ම තමයි වැඩ.(නදී)
මනාප නම් ඕනෑම නැහැ. පක්ෂෙට කතිරේ ගැහුවම හොඳටම ඇති.(නදී)
කොහොමද මේ ඡන්දෙ දානකොට ෆොටෝ ගහන්නේ ? නීතියක් නෑ වගේ. (ස)