දිය නෑමට ළිදට යමින් සිටි 83 හැවිරිදි සිව් දරු මවක බඹර ප්‍රහාරයකට ලක්ව නොච්චියාගම රෝහලට ඇතුළු කිරීමටත් පෙර මිය ගියාය.
ළිද ලග අඹ ගසේ බඹර කූඩුව ඇවිස්සී ඇය මෙම අනතුරට පත් විය.
දිය නෑමට ළිදට යමින් සිටි 83 හැවිරිදි සිව් දරු මවක බඹර ප්‍රහාරයකට ලක්ව නොච්චියාගම රෝහලට ඇතුළු කිරීමටත් පෙර මිය ගියාය.
ළිද ලග අඹ ගසේ බඹර කූඩුව ඇවිස්සී ඇය මෙම අනතුරට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට අම්මත් බබරුන්ට කුමක් හරි හිංසාවක් කරන්න ඇති එකනේ උන් විද්දේ කමක් නෑ මෑණියනී ඔබට නිවන් සුව !!!!!!!!!!!!!!!!! (දී)
මෑණියනි, ඔබව සුගතිගාමී වෙත්වා! (නි)
ඉතාම වේදනාබර මරණයක්. මාත් බඹර ප්‍රහාරයකට මුහුණ දීල තියෙනවා. බඹරෙක් ඇන්නම හරියට වේදනාවයි. මේ අම්ම කොහොම ඒ වේදනාව වින්දාද? පව්. මෑණියනි ඔබට නිවන් සුව! (දී)
අම්මේ ඔබට නිවන් සුව.
වැරැද්ද සම්පුර්නම දරුවන්ගේ (දී)
හරිම දුක්බර සිදුවීමක් අපි මෙතැනදී බලන්න ඕන මේ වයසේ අම්ම කෙනෙක් ලිඳට තනිවම නාන්න ගිය එක ගැන අපේ රටේ වැඩිහිටියන්ට සලකන හැටි තමා මේ අම්මේ ඔබට නිවන් සුව. (දී)
83 හැවිරිදි මව ගැන දරුවෝ හතරදෙනා මීට වඩා සැලකිළිමත් වෙන්න තිබුනා කියලා මට හිතෙනවා. (දී)