වාද්දූව තල්පිටියේ හෝටලයක ඇතිවූ ප්‍රශ්නයකදී එක් පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වාද්දූව පොලිස් ස්ථානාධිපති ගැන විමර්ශනයක් අරඹා ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම හෝටලයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද උදේ පත්තරේක තිබුනේ ඊයෙ රෑ වාද්දුවේ පොලිස් ස්ථානාධිපති කේස් එකක් දාගෙන කියලා. කාට හරි ගහලද? (නදී)
ඔය හොටෙලේ අයිතිකාරයා හොරෙක් තාම ඕක හදපු අයට ගෙවීම් කරලා නැ.ඒ සල්ලි වංචා කරලා. (දී)
පිටිගල හරි. මං ස්ථානාධිපති නම් එක්කෝ මං දෙපැත්තටම ගහන්න ඕනෑ. ඒක කරදර වැඩියි. එක පැත්තකට ගහලා අනික් පැත්තෙන් හෝටලේ කට්ටිය හොඳින් තියා ගන්න එකනෙ හදිස්සියකට වුනත් වටින්නේ. නැද්ද මං කියන්නේ? (නි)
අනේ මෙහෙම රටක්! සුද්දා පොලිසියක් හදලා දුන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. අපේ ජාතිකකම කොයි තරම් වැඩි දියුණු වුණාද කිව්වොත්, අද පොලිසියේ ප්‍රශ්න විසඳන්න ජනතාවට සිදුවෙලා. මේක අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියලා නොකිව්වොත් පුදුමයක් නැහැ. (නි)
සහයෝගය දෙන්න ඕනෑ පැත්ත මාරුවෙලාද? (නි)
එතකොට ඊයේ පෙරේදා බීමත්ව පොලිසියේ රාජකාරි කරලා ඒ එස් පී මහත්තයට අහු වුණේ මොන මහත්තයද? (නි)
ඉතින් හරි නේ. එක පැත්තකට ගහල අනික් පැත්තට ආරක්ෂාව දෙනවා. නැතුව දෙපැත්තටම ගහන්නය? මොනවද මේ කතා? (අ)
ස්ථානාධිපති තුමාට වැරදිලා වත්ද? (නදී)