ලංකා ගුරු සංගමයේ සභාපති හා අනුරාධපුර දේවානම් පියතිස්ස විදුහලේ ගුරුවරයෙකු වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුමැතියකින් තොරව දින අටක විදේශ සංචාරයක යෙදුන බව කියමින් වැඩ තහනම් කිරීමට යයි.
ගමන යාමට පෙර තමා ඒ සදහා අවසර ඉල්ලා සිටි බව කියන සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ගන්නා බවත් සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නේ නැති නිසයි අහන්නේ. රජයේ සේවකයෙකුට තමන්ගේ පෞද්ගලික නිවාඩු දාලා වෙන රටක සංචාරයකට යන්න තහනම්ද? (ස)
ඒ කාලේ විශ්‍රාම යන්න කිට්ටුව දඹදිවවත් යන්න හැකියාව තිබුනේ ගුරුවරුන් කීයෙන් කීදෙනාටද? මාසේ අන්තිමට අතේ මුදලක් ඉතුරු වුනේම නැති තරම්. (ස)
සත්‍ය සමාජයට ඒලි කරන්න යන අහිංසක මිනිස්සුන්ට සිදුවන සාමන්‍ය සිද්ධියක්!!!! (දී)
අද ලංකාවේ මිනිස්සු කොපමණ මුදල් ප්‍රශ්න තිබුනත් නැතත් හොරෙන් බැංකොක් යන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. (දී)
රජයේ සේවකයෙකු විදේශ නිවාඩුවක් ලබාගැනීමට කල් වේලා ඇතුව අයදුම් කළ යුතු බව ඇත්ත.මෙතුමා නිවාඩු ඉල්ලා තිබුණද එය ඉවත දමා මෙතුමා සේවය කරන විදේශ ගතවූ කාලයේ කලාප අධ්‍යක්ෂක වශයෙන් සේවය කර ඇත්තේ කවුදැයි අපි දනිමු. (නි)
අජිත් කරුණාරත්න, ඔව්, පෞද්ගලික නිවාඩු වුනත් අවසර ගන්නේ නැතිව පිටරට යන්න බැහැ. රජයේ ඔක්කොම සේවකයන්ටත් එහෙමයි. (ස)
සතුටුවෙයල්ලා... ගුරුවරයෙක් නිවාඩුවට රට යන එකට. මේක රටේ දිනුවේ ලක්ෂණයක්. වැඩ තහනම් කරන්න දෙයක් නෙවෙයි. එහෙම උනොත් ඔක්කොම දේශපාලකයන්ගේ වැඩ තහනම් කරන්න වෙනවා. ඉන්නෙම රටනේ. (දී)
මෙම වැඩ තහනම් කිරීම මාධ්‍යට දැනුවත්කිරීමට පෙර මෙතුමාට කිසිදු දැනුම් දිමක් කර නොමැත (ලිපියකින්) (දී)
මම දන්නා විදියටනම් රාජ්‍ය සේවයේ ඉන්න කෙනෙකුට අවසරයක් නැතිව විදේශ සංචාරයක් යන්න බැ. එකයි නිතිය පොඩි මිනිස්සුන්ට. (දී)
එතකොට දඹදිව වන්දනාවේ යන්නත් අනුමැතියක් ඕනද ගුරුවරුන්ට? (දී)
මට නම් ප්‍රශ්නේ තියෙන්නේ මෙයාගෙන් ඉගෙන ගන්න ළමයි ගැන ..මෙයාට ළමයන්ට උගන්නන වෙලාවක් තියෙනවද.මෙයා මොනවද ළමයන්ට උගන්නන්නේ කියන එක.මේ වගේ අයගෙන් ඉගෙන ගන්න ළමයින්ට ඉතින් දෙවියන්ගේම පිහිටයි.. (ස)
ගුරුවරුන්ට විතරක් නොවේ සියලු රජයේ සේවකයන් රට යාමට පෙර විධිමත් අවසරයක් ගතයුතුය ඒත් බලය ඇත්තන් නොදන්වා යන අවස්ථා ඒමට තිබේ (දී)
නිතිය නම් හරි..එත් රජයට හිතවත් උනාම ඕව ප්‍රස්සන නෙවේ (දී)
මේ සමහර නීති හරි පරණ, යල් පැනගිය ඒවා. (ස)
ඉන්දික, දැනුවත් කලාට ඔබට ස්තුතියි. (දී)
ඕව මහා කැත වැඩ (දී)
ඉස්කෝලේ ළමයින්ව එක්කන් ගිහින් නැහැනේ පාලුවට තනිකමට ?ඔහුගේ අතින් වියදම් කරන පෞද්ගලික නිවාඩු වලින් අරගෙන රට ගියා නම් කාටත් මොකෝ?ඔයිට වඩා මහජන මුදල් වලින් බිරිදවත් අරන් නිල සංචාරයක් ගිහින් නිල සංචාරය ෂොපින් ගිහින් උසාවියෙන් දඩුවම් කරාට පස්සේ ඉහලින් ආපු ඔඩරේකට වැඩේ ෂේප් වුනේ (ස)
රජයේ සේවකයෙකු විදේශ නිවාඩුවක් ලබාගැනීමට කල් වේලා ඇතිව අයදුම් කළ යුතුය.අනුමත කර නොගෙන විදේශ ගත වී ඇත්නම් සේවය අත හැර ගියා සේ සලකා කටුයුතු කිරීමට අදාල පත් කිරීමේ බලධරයාට හැකි වන පරිදි ආයතන සංග්‍රහයේ විධි විධාන පරිදි ප්‍රතිපාදන සලසා ඇත. (දී)
මේවා මොනනීතිද......? අපෙවගේ රටවලටම හොදයි (දී)
මම මෙතුමාව දන්නවා. (නි)
අඩුම වශයෙන් මාස තුනකට කලින් නිවාඩු ඉල්ලන්න ඕනේ අනුමත වෙන්න පෙර යන්න බැහැ රස්සාව නැති වෙනවා (දී)
අනිත් අයත් පරිස්සම් වුණොත් හොදයි (නි)