ඩබ්ලිව් සුනිල් මහතා ජාතික පුස්කාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස අද (11) වැඩ භාරගත්තේය.
සහකාර පුස්තකාලයාධිපතිවරයකු වශයෙන් 1997 දී ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට එක් වු සුනිල් මහතා සිය සේවා කාලයේදී ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පුස්තකාලයාධිපති හා නියෝජ්‍ය අධ්‍යක්ෂද ලෙස සේවය කැර ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයයේ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිධරයකු හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලී විශ්ව විද්‍යාලයයේ සිංහල විෂය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිධාරියකුද වන ඒ මහතා මලයාසියාවේදී මලයා විශ්ව විද්‍යාලයයේ පුස්තකාල විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුභ පැතුම්.....! (ස)
කාලෙකට පසුව සුදුස්සෙකුට සුදුසු තැන ලබා දීලා . අපේ සුබ පැතුම්.(නදී)
මිතුරු සුනිල් ඔබට මගේ සුබ පැතුම්... (ස)
ඔබට මාගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න. පුස්තකාල ක්ෂේත්‍රයේ සියලුම අංශයන්හි දියුණුවට ශක්තියක් වේවා! (නි)
පුස්තකාලය කියන්නේ මගේ පුජනිය ස්ථානයකින් එකක් .ඒ ගොඩනැගිල්ලට ඇතුල් වෙන කොටම දැනෙන පොත් සුවඳ මට ඉස්පාසුවක් දෙන්නේ නෑ.මම මැරෙන්න පෙර මුදල් සම්බාරයක් තිබුනොත්, ඒ ඔක්කොම පුස්තකාලයට ලියල දීලා මැරෙනවා.හැබයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මම අමරණීයයි.ඒ මොකද මමත් ලියන්නෙක් හින්දා. මගේ සුබ පැතුම්! (ස)
මාගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න. (ස)
මාගේ උණුසුම් සුභ පැතුම්.(නදී)
සුබ පැතුම් !(නදී)
සුබ පැතුම් (ස)
ඔබතුමාට උණුසුම් සුභ පැතුම් . පුස්තකාලයට සහ එය පරිශීලනය කරන්නන්ට වඩා හොඳ ඵලදායි කාලයක් වේවි. (ස)
පුස්තකාල වල මොන තරාතිරමේ වැඩ කළ අයෙකුට වුණත් හොඳ අනාගතයක් තියෙනවා. මේ මහත්තයට අපි සුභ පතනවා. (නි)
වැඩ බාරගත් ගමන්ම මොනවද ඔය අත්සන් කරන්නේ? බලාගෙන හරි තැන ඕක ලියන්න (නි)
ඔබට මාගේ උණුසුම් සුභ පැතුම් (නි)
ඔබට මාගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මිතුරු සුනිල්, බොහෝ කලකට පසුව සුදුස්සාට සුදුසු තැන හිමිව ඇත. එය එම වෘත්තියේ නිරත අපට සතුටකි. මෙතෙක් ජාතික පුස්තකාලයෙන් ඉටු නොවුණු යුතු දේ බොහෝය. ඒවායෙන් යම් පමණක් හෝ ඉටුකිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. අපේ උනුසුම් සුභ පැතුම්! (නි)
ඉතාමත්ම අගය කල යුතු වැඩක්
මගේ උණුසුම් සුභ පැතුම්.....! (ස)
මගේ මහත්තයගේ මිතුරු සුනිල්ට මගෙත් සුබපැතුම් (දී)
හරිම සතුටුයි සුනිල් විශ්ව විද්‍යාලයේ උන්නා වගේම හොඳින් ඉන්න. (ස)
බොහොම හොඳයි.ඒත් මූණු අලුත් වුනාට ගොඩක් අයගේ වැඩ පරණයි . (ස)
අපගේ උණුසුම් සුභ පැතුම්! (ස)