5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
වහල මත සූර්ය පැනල විසන්ධි කරන්න වහල මත සවිකළ සූර්ය පැනල නැවත දැනුම් දෙන තුරු විසන්ධි කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි... 45 minutes ago
Y දම්මික පෙරේරා · 1 hour ago මේවා කොහොමද ඔහුට ලැබුනේ ? කාටද ගෙනියන්නේ ? කවුරුන්ද දුන්නේ ? කොපමණ වටිනාකමක් තියේද ? ගුද මාර්ගයෙන්ද සඟවා ගෙන ගියේ ? අපව තව දැනුවත් කරන්න මෙම සිද්ධිය ගැන. ලංකාදීප පුවත්පත මඟින්. (ස) Reply 0
Y චන්ද්‍ර වීරසින්ග්හේ · 1 hour ago හොඳ දළ තියෙන ඇත්තු දෙන්නෙකුට වැඩක් දීලා.වන සංරක්ෂණයේ මහත්තුරු නිදි! (ස) Reply 0
Y ද සිල්වා බෙර්ලින් · 1 hour ago ඔය ගජමුතු උසාවියට ඉදිරිපත් කරන කොට ඉමිටේෂන් මුතු වේවි. නඩුව විසි කරාවි. (ස) Reply 0
Y සමන් · 1 hour ago ගජමුතු කියල විශේෂ දෙයක් නැත. ඇත් දල කැල්ලක් ඔපදැමු පසු ඒක ගජමුතුම තමා , (කැල්සියම් ප්‍රභේදයකි ). ඇත්දළ තබාගැනීම තහනම් (අ) Reply 0
Y සෙන්තිල් · 1 hour ago ඇත් දල පරීක්ෂා කරන්නේ හබරණ දේශ සීමාවකද, ගුවන්තොටුපොළේදිද, වරායෙදිද? (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කොහොමද ඔහුට ලැබුනේ ? කාටද ගෙනියන්නේ ? කවුරුන්ද දුන්නේ ? කොපමණ වටිනාකමක් තියේද ? ගුද මාර්ගයෙන්ද සඟවා ගෙන ගියේ ? අපව තව දැනුවත් කරන්න මෙම සිද්ධිය ගැන. ලංකාදීප පුවත්පත මඟින්. (ස)
හොඳ දළ තියෙන ඇත්තු දෙන්නෙකුට වැඩක් දීලා.වන සංරක්ෂණයේ මහත්තුරු නිදි! (ස)
කදිරා ගජමුතු අරගෙන කංකසන්තුරේ ගියේ කොහොමද කෝරළේ මහත්තයාට හොරෙන්?(නදී)
මං හිතන්නේ නැහැ ගජ මුතු කියලා. ජිල් බෝල වගේ දෙයක් වෙන්න ඇති. (ස)
ගජ මුතු හැම ඇතාටම හිටින්නෙත් නැහැනේ බොහොම දුර්වලයි (අ)
ඔය ගජමුතු උසාවියට ඉදිරිපත් කරන කොට ඉමිටේෂන් මුතු වේවි. නඩුව විසි කරාවි. (ස)
ගජමුතු කියල විශේෂ දෙයක් නැත. ඇත් දල කැල්ලක් ඔපදැමු පසු ඒක ගජමුතුම තමා , (කැල්සියම් ප්‍රභේදයකි ). ඇත්දළ තබාගැනීම තහනම් (අ)
ඇත් දල පරීක්ෂා කරන්නේ හබරණ දේශ සීමාවකද, ගුවන්තොටුපොළේදිද, වරායෙදිද? (නදී)
බස් මගින්වත් පරීක්ෂා කරන්න වෙනවා (නි)
මම හිතන හැටියට කාලගත් ගජමුතු තියෙනවා (දී)