( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) 2013 පළාත් පාලන සතිය නිමිත්මෙන් බළන්ගොඩ නගර සභාව නාගරික ජනතාවගේ පහසුව පිණිස විශේෂ ජංගම සේවා ක‍්‍රියාත්මක කිරීමට යෙදින. දෙවැනි ජංගම සේවාව නාගරික වෙළද ප‍්‍රජාවගේ පහසුව පිණිස පසුගිය 10 වැනි දින බළන්ගොඩ නව සතිපොළ භූමියේදී කඩකුලී ගෙවීම හා ගැටඵ සම්බන්ධයෙන් පැවැත්විණි.
බළන්ගොඩ නගර සභා ජංගම සේවා 9 - 10
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොද වැඩසටහනක් (දී)