ජර්මන් පදනමේ කතට එතෙර යන්න අවසර ජර්මනියේ ෆ්රෙට්රික් නියුමන් පදනමේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සාගරිකා නීලමනී දෙල්ගොඩ රුපියල් ලක්ෂ පනහක බැ දුම්කරයක් අත්සන් ක 25 June 2013
ඊශ්‍රායලයේ පොසොන් පිංකම් (උවිඳු ප්‍රසාද් ඊශ්‍රායලයේ සිට ) ඊශ්‍රායල් ශ්‍රීලංකා සුබ සාධක සංගමය, ඊශ්‍රායල් ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සහයෝගයෙන් 25 June 2013
සංගා ශුරයන්ගේ කුසලාන තරගාවලියේ කණ්ඩායමට එක්වෙයි නිමාවූ ශූරයන්ගේ කුසලන තරගාවලියේදී දැක්වූ දස්කම් අනුව තරගාවලියේ කණ්ඩායම සඳහා ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර තෝරාග 25 June 2013
27 දා කොළඹට එකතු වන අපේ සිත්තරු එක්තරා වකවානුවක චිත්‍රකතාව ශ්‍රී ලාංකේය පාඨකයන්ගේ සිත් සතන් තදින් ඇද බැඳගන්නට සමත් විය. එසේ පාඨක සිත් සතන් ත 25 June 2013
විරෝධතා ගොනු කිරීමට ඉඩ අවිධිමත්ව අධ්‍යාපන පරිපාලන සේවයට පිරිසක් බඳවා ගැනීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අහෝසි කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස 25 June 2013
13 සංශෝධනය සබරගමුවෙන් දිනයි පළාත් සභා දෙකක් හෝ කිහිපයක් එකතුවීමට අවකාශ නොතිබිය යුතු බවටත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් සභා ලැයිස්තුවේ ය 25 June 2013
බ්‍රිතාන්‍යය වීසා තැන්පතුවට අභියෝග ඉන්දියාව , පකිස්ථානය , බංගලිදේශය, ශ්‍රී ලංකාව ,නයිජීරියාව හා ඝානාවෙන් මහා බ්‍රිතාන්‍යයට ඇතුළු වීම සදහා ලබන නොවැම්බරයේ සිට අය කි 25 June 2013
සාමණේර හිමිවරුන්ට සිංගප්පූරුවෙන් පිරිකර සිංගප්පූරුව, මලයාසියාව හා චීනයේ බෞද්ධයන් පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ භික්ෂූන්වහන්සේලා දෙසියනමකට සිවුරු, අටපිරික 25 June 2013
මර්වින් කපටි මිතුරන් පන්නයි මිත්‍රයන් යැයි කියාගන්නා කපටි මිතුරන් සහ ඉතා හිතවත්යැයි කියාගන්නා පිරිස් විසින් මෙතෙක් කල් තමාගේ නම විකුණමින් තමා උකසට තබ 25 June 2013
ලොතරැයි දිනුම නවත්වයි රුපියල් දස ලක්ෂයක ලොතරැයි දිනුමකට බිරිය හා සැමියා අයිතිවාසිකම් කියන නිසා අයිතිය තහවුරු කරනතුරු දිනුම අත්හිටුවා ඇත. බිරියත්, සැ 25 June 2013
ගුරුවරිය ගඟට වැටේ? නාවලපිටිය පාසලක ගුරුවරියක බව්වාගම පාළම අසලින් අද උදෑසන මහවැලි ගගට වැටී ඇති බවත්, එම ස්ථානයේ තිබී ජංගම දුරකතනයක්, ජාතික හැඳුනු 25 June 2013
තමිල්නාඩු පුහුණුව නවතා ගෙදර එති තමින්නාඩුවේ වෙලින්ටන් හමුදා පාසලේ පුහුණුව ලැබූ නිලධරයන් දෙදෙනා එම පාඨමාලාවෙන් ඉවත් වී අද උදේ කොළඹට පැමිණි බව යුද හමුදා මාධ්‍ය ප්& 25 June 2013
මහේස්ත්‍රාත්ට කළ ප්‍රකාශය රහස් පොලිසියට නොදෙයි බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය අද වාහන දෙකක්, ජංගම දුරකතනයක්, පහරදීම සඳහා යොදා ගත් මිටි හා 25 June 2013
අපුර දන්සල් 70කට තහංචි පොසොන් පිංකම් සදහා අනුරාධපුරයට ලක්ෂ ගණන් වන්දනාකරුවෝ පැමිණෙති. අනුරාධපුරයේ මග දෙපස බත්, නූඩ්ල්ස්, සව්, කඩල, කෝපි, තේ, එළ කිරි, ඔසු ප 25 June 2013
කිතුනු සිසුවෝ කැලණියේ මල් දන්සලක් දෙති සමන් මැක්සිමස් පියතුමා සමඟ කොළඹ කලාපීය සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ මල් දන්සලක් පොසොන් පොහෝ දින කැළණි විහාරයේදී පැ 25 June 2013
ප්‍රා. ලේකම්ට ගැහුවාටත් උද්ඝෝෂණයක් පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නැයි කියන සිද්ධියට එරෙහිව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයෝ ද විරෝධතාවයක් ඇරැඹූහ. ප්‍රාදේ 25 June 2013
දුම්රිය අනතුරේ තව තරුණයෙක් මරුට සඳුදා සවස අඟුලානේදී දුම්රියෙන් වැටුණු තවත් තරුණයෙක් සැත්කමකින් පසු කළුබෝවිල රෝහලේදී මිය ගියේය. ඔහු කළුතර පදිංචිකරුවෙකි. මේ 25 June 2013
සෞදි නිවාඩු සිකුරාදා /සෙනසුරාදා සෞදි අරාබියේ මෙතෙක් රජයේ සති අන්ත නිවාඩු දින දෙක ලෙස සැලකු බ්‍රහස්පතින්දා හා සිකුරාදා වෙනුවට සිකුරාදා හ 25 June 2013
කඩුපුල් මලින් පුද පානදුරේ විහාරස්ථානයක හිමි නමක් පොසොන් පොහොය වෙනුවෙන් බුදුන්ට කඩුපුල් මල් පුජා කළේය. එම පුජාව සදහා රැය නිදි නොලබා පහන් කි 25 June 2013
පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට පහරදීලා වල් අලි ප්‍රහාරයෙන් ගැමියකු මිය ගිය සිද්ධිය සැළවී පුත්තලම කල්අඩි හංදියට ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් තමාටත් තම රියදුරාටත් පහර ද 25 June 2013
වාස් ගුණවර්ධන උසාවි ගෙනේ කොල්ලුපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන 25 June 2013
තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව නිම වේ තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාවේ තෙවැනි හා අවසන් දිනය වූ සඳුදා රාත්‍රී විදුලිය විවෘත කිරීම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍ර 25 June 2013
පුත්තලමේ ගමක් වීදි බසී පුත්තලම කුරුණෑගල මාර්ගයේ කල්අඩියේදී ගැමියකු වල් අලි ප්‍රහාරයකින් මිය ගිය පසු ගැමියෝ ඔහුගේ සිරුර පාර මැද තබා වනජීවී නිලධරයනට එරෙ 25 June 2013
පොලිස් සංදේශය හබරාදුව හබරාදුව හැඩිවෙත්තේ දී බස් රථ තුනක් ගැටී හත්දෙනෙක් රෝහල් ගතකරනු ලැබූහ කරුවලගස්වැව කරුවලගස්වැව සාලියපුරයේදී අත් 25 June 2013
තනාපති කාර්යාලයය සිකුරාදා නොවසයි ඉතාලියේ රෝම අගනුවර තානාපති කාර්යාලය සිකුරාදා වැසීමට ඉඩ නොදෙන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි. ඔහු එසේ කිය 24 June 2013
සරසවි සිසුනට මානසික පිරික්සුමක් විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගන්නා නවක සිසුන්ට ඉදිරියේදී මානසික සෞඛ්‍ය තත්ත්වය මැනීම සදහා වන පරීක්ෂණයකටද මුහුණ දීමට සිදුවනු ඇත. 24 June 2013
සිසුවා අත්අඩංගුවට; යතුරුපැදිකරුවා රෝහලට අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යයෙකු පැදවූ බව ත්‍රීරෝද රථයක් පුජාපිටිය අඹතැන්නේදී යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු බරපතල තුවාල ලැබ මහනු 24 June 2013
බාල ඩීසල් එපා කියයි ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාව මගින් ඇනවුම් කරන කළ ඩීසල් මෙට්‍රික් ටොන් 40000 ක් අවශ්‍ය පිරිවිතරයන්ට නොගැලපෙන නිසා ප්රතික 24 June 2013
දුම්රියෙන් පස් දෙනක් වැටෙති මරදාන කළුතර දුම්රියේ ගමන් කරමින් සිටි පස් දෙනකු අඟුලාන ලුනාව අතරදී මින් මද වේලාවකට පෙර වැටී රෝහල් ගත කළ බව දුමිරිය ආරංචි කිය 24 June 2013
ෆොන්සේකාට යළිත් සිතාසි කොටි සැකකරුවන් තිදෙනකු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කළැයි නියන නඩුවේ සාක්කි දීමට සැප්තැම්බර් 23 වැනිද 24 June 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026