කොළඹ කොම්පඤ්ඤ වීදියේ මියුස් පටුමගෙහි නිවාස අහිමි වන සියළු නිවැසියනට දෙවසරක් ඇතුළත අභිනවයෙන් ඉදිවෙන සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් නව නිවසක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
නව නිවෙස් ලබාදෙන තුරු ඔවුන් පදිංචිව සිටින නිවසේ වර්ග අඩි ප්‍රමාණයට මාසික කුලියක් (රුපියල් 15000 - 52000) ලබා දෙන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! මටත් බැරිවුණානේ මේ පාරේ පැල් කොටයක් අටවාගෙන ඉන්න. (නි)
බොහොම හොඳ දෙයක් ,සැමට සෙවනක්. එහෙත් විශ්වාසනීය ?? (ස)