ගලේවෙල නිවසක නිදා සිටි මවක දරු දෙදෙනා හා මිත්තනියට පෙට්‍රල් හලා ගිනි තැබී යැයි කියන සිද්ධියකින් පසු එම පිරිස දඹුල්ල රෝහලට ඇතුළු කරනු ලැබීය.

ගිනි තැබු බව කියන පුද්ගලයා අතුරුදන් වී ඇතැයි කියති.