මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවන් උසාවි අවවාද නොතකා සාක්කිකරුවනට බලපෑම් කර ඇතැයි රහස් පොලිස් සහකාර අධිකාරී ශානී අබේසේකර ශානි අබේසකර මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතාට වාර්තාවක් මගීන් කරුණු දැක්වීය.
සැකකාර වාස් ගුණවර්ධන හා ඔහුගේ පුතාගේ නෑයන් හා මිතුරන් විසින් දෙන ලදැයි කියන දුරකතන ඇමතුම් ගැන එහි සඳහන් වේ.
අබේසේකර මහතා පැවසුවේ අඩුගණනේ සාක්කිකරුවන් පස් දෙනකුටවත් එලෙස බලපෑම් කර ඇති බවයි.
උපදෙස් ලබා ගැනීම සඳහා මෙම තොරතුරු නීතිපතිට ද ඉදිරිපත් කර ඇතැයි ඔහු කීවේය.
සැකකරුවෝ යළි නොවැම්බර 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙන්තිල්, ඔයා මේ ගැන දන්නේ ටිකයි (නි)
ඔන්න බලන්න සමාව දීලා එළියට දැම්මා.දැන් මෙහෙම වුණාට කවදාක හෝ මේ කරන අසාධාරණයට මෙයාලා වන්දි ගෙවනවා. වාස් මහතාණෙනි, ඔහොම ඉන්න.කොකාට මෙන්ම තිත්තයාටත් වාරයක් එනවා. මේවා කාට කි%B
අපේ සදාතනික වීර වාස් මැතිතුමනි. ඔබතුමාට වන අසාධාරණය දෙස ජනතාව පිළිකුලෙන් යුතුව බලා සිටින බව සිතට ගන්න. ඉවසන්න. (නි)
ගිම්හානි,ගජමන් ඔයාලා කියන්නේ එහෙනම් මේ මිනීමරුවන් දෙන්නට ඇපා දීල එලියට දාන්නද? මිනීමරුවා කවුරු උනත් එකයි. උන්ට සමාව දෙන්නම නරකයි. නඩු නෙතුව කෙලින්ම ගස් යවන්න සහබ්දීන් මහත්තයෝ,ඔබ මේ නඩුව ඉවරවෙනතුරාම ඉන්න. (නදී)