විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර බස්නාහිර පළාත් සභා මන්ත්‍රීන් වන කිත්සිරි කහටපිටිය,ලක්ෂ්මන් විජේමාන්න,සබරගමු පළාත් සභා මන්ත්‍රී සන්දීප් සමරසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩල සභීක සුරනිමල රාජපක්ෂ, අගලවත්ත ආසන සංවිධායක ගාමිණි නල්ලපෙරුම ඇතුළු නව දෙනෙක් මාතර පොලීසියට අද (21) බාර වුහ.
පසුගිය පස් වැනිදා රනිල් වික්‍රමසිංහ විරෝධි පෙළපාළියකට මාතර නගර සභාව ඉදිරිපිටදී පහරදුන්නැයි සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණැයි පොලීසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමකාමී පෙළපාලියක් යන්න බැරිනම් මොවුන්ට බලය ලැබුණොත් කොහොමට හිටීවිද?පෙළපාලිය ගියේ විරුද්ධත්වය පෙන්වන්න.ඡන්දය නම් දෙන්න එපා. (නි)
රනිල් බුද්ධිමතා. ඔහු හොර බොරු නැති නායකයෙක් (නි)
අනේ මගේ කට අනිල්. රනිල්ට ජය. (ස)