රනිල් වික්‍රමසිංහ විරෝධි පෙළපාළියට පසුගිය පස් වැනිදා මාතර නගර සභාව ඉදිරිපිටදී පහරදුන්නැයි සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි 51 දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත මුදා හරින්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා නියෝග කළේය.
ඒ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව,චන්දන ප්‍රියන්ත ,මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත ද සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ 51 දෙනාගෙන් ලබන වර වැඩිම මනාපයෙන් දිනන්නේ කවුද? (නි)
මම හිතන්නේ රනිල් රටට ජාතියට ගොඩක් ආදරෙයි. (නි)
සමහරු නම් බැරිවුණත් අධික තණ්හාවයි (නි)
ඉදිරි පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ සඳහා අපේක්ෂකයින් තෝරා ගන්නා විට ඔබට මෙය මුලික සුදුසුකමක් වේවි.දුක්වන්න එපා. (නි)