IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අම්බලන්ගොඩ ලංගම කොට උඩ

අම්බලන්ගොඩ ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්තරවරුන් ඇතුළු සේවකයෝ අද වැඩ වර්ජනයක් ඇරැඹුහ.

තමනට මාස දෙකක වැටුප් නොලැබුණූ බව වර්ජකයෝ කියති.

 

 



අදහස් (0)

අම්බලන්ගොඩ ලංගම කොට උඩ

රාමා Monday, 21 October 2013 03:21 PM

බස් තියාගෙන නිකම් ඉන්න එපා දුවන්න. ඕන තරම් ජනතාව ඉන්නවා . පුද්ගලික බස් ලබා ලබන්නත් ලංගම බස් පාඩු ලබන්නත් හේතුව සොයන්න, (දිල්)

:       0       0

ප්‍රනාන්දු Monday, 21 October 2013 11:33 AM

ලංගම 10% ක වත් පඩි වැඩිවීමක් දෙන්ඩ. (ස)

:       0       0

වර්ණසිංහ Monday, 21 October 2013 11:41 AM

සල්ලි ලැබුනත්, ගඟෙන් එහා පැත්තෙ කට්ටිය කියන්නේ ඔය ටිකම තමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 608 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site