ගව ඝාතනයට එරෙහිව පෙත්සම ජනපතිට ගව ඝාතනයට එරෙහිව ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කැර ගනිමින් සිංහල රාවය ජාතික සංවිධානය කතරගම සිට ආ පා ගමන අරලියගහ මන්දිරය අසලින් 26 June 2013
ජාතික ඖෂධ කෙටුම්පත මැති සබේට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සඳහා වූ පනත් කෙටුම්පත නොබෝදිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් 26 June 2013
මේ දවස්වල මම වැඩිපුර අහන්නෙ බැණුම්’ පිය උරුමය ද - මව් පාර්ශවයේ උරුමය ද රැගෙන රංගනයේ යෙදෙන ඔහුට එය ආගන්තුක අංශයක් නොවන වග සඳහන් කළ යුතුමය. හේ මව්කුස පිළිසි 26 June 2013
ජපුර පාගමනෙන් හයිලෙවල් පාර හිරවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක් කොළඹ දෙසට විරෝධතා පා ගමනක් එන හෙයින් නුගේගොඩ හංදිය අසළ දැඩි වාහන තදබදයක් ඇත 26 June 2013
දේශපාලන රියදුරෙක් මිහින්තලේ විපක්ෂ නායකට ගහයි අනුරාධපුර පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික ගුණසේකර මහතාගේ රියදුරා අනුරාධපුර අධිකරණ භූමිය අසළදී මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක 26 June 2013
ප්‍රා ලේකම්ට ගැසූ දේශපාලකයා අල්ලයි පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට පහරදුන් බව කියන පුත්තලම කල්අඩියේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 26 June 2013
මරණ හයකට පසු දුම්රියට ඇහැ ඇරේ වෑන් රථයක් දුම්රියේ ගැටී හය දෙනකු මරණයට පත්වී පැය පහළොවකට පසු දුම්රිය දෙපාර්තමේන්තුව අලුත්ගම ගනේගම ඩිපෝව පාරට අද බම්බු ගේට්ටුව 26 June 2013
අඹුසැමි යුවළකට එරෙහිව නඩු කහවත්ත කොටකෙතන නයනා නිල්මිණී (52) සහ කාවින්ද්‍යා චතුරංගි (18) මව සහ දියණිය ඝාතනය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍ර 26 June 2013
නිකිණි වැස්සට හසුවූ චාන්දනී සෙනෙවිරත්න යම්කිසි චරිතයක් පේ්රක්ෂකයාට දැනෙන්නට, හැඟෙන්නට, විඳින්නට හැකි ලෙස රංගනයේ යෙදෙන ශිල්පිනියක ලෙස චාන්දනී සෙනෙවිරත්න හඳුන්වාදිය 26 June 2013
වෙනිසියුලාවට නෙරැපු ලාංකිකයා ආගිය අතක් නෑ 2012 දී සීත සමයේදී ශ්‍රී ලාංකිකයෙන් මාස හතරක් වෙනිසියුලාවේ සයිමන් බොලිවර් අන්තර් ජාතික ගුවන්තොටේ බිම නිදාගත්තේය.පොදු නාන කාමර 26 June 2013
රට ගස යයි මෙරට ගස එයි කදුකරයේ වගා කර ඇති යුකලිප්ටස්,පයින් ටර්පන්ටයින් ආදී ගස් වර්ග මුලූමනින්ම ඉවත් කර ඒවා වෙනුවට දේශීය ආදේශක ශාකන් වගා කිරීමට මධ්‍යම පළ 26 June 2013
පියා මැරූ පලිය අරන් ගල්ගමුව ගිරිබාවේ තිස් අට හැවිරිදි ගොවියෙකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මොහු මීට වසරකට පෙර 26 June 2013
කතක බලු රංචුවක් සමග කාරයේ ගාල්ල මාතර මාර්ගයේ වල්ගම නතර කැර ඇති රථයක බල්ලන් පිරිවරාගත් කාන්තාවක් සිටින බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියත්මක වූ පොලීසියට 26 June 2013
එසැණ ඕස්ට්‍රේලියා වාර්තාකරුට තව වැඩක් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් හයක ජනමාධ්‍ය ඡායාරූපකරණය පිළිබදවත් ,සිංහල භාෂාවේ උච්චාරණය පිළිබදවත්  26 June 2013
සුව සේවකයන්ට ආචාරධර්ම රජයේ රෝහල්හි සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක වරුන්ට සහ උපස්ධායක වරුන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසය 26 June 2013
රැවුල එන්නත් කළින් දරුවන්ට රේසරුත් දීලා වැලිඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය රාජ්‍ය නොවන සංවිධානයක් සමග එක්වී පාසල් දරුවන් අතර පැවත් වු පොසොන් පහන් කුඩු තගරයක ජයග 26 June 2013
ප්‍රා. ලේකම්ට ගැසුවාට සගයෝ පැයක් වීදී බසිති පුත්තලමේදී පෙර දින වල් අලියකුගේ ප්‍රහාරයෙන් ගැමියෙකු මිය යාමේ සිද්ධියෙන් පසුව පුත්තලමේ ප්‍රාදේශිය ලේකම් එම්. එල්. ඒ මලීක් ම 26 June 2013
පොලිස් සංදේශය කහටගස්දිගිලිය බතලවැවේ ධීවරයකුගේ දැලකට අත් බෝම්බ දෙකක් පැටලී ඇත. බෝම්බ නිශ්ක්‍රිය අංශය ඒවා විනාශකැර දමා තිබේ ගිරිබාව වරා 26 June 2013
අලුත්ගම අනතුරින් තව අයෙක් මරුට අද අළුයම නාගොඩ රෝහලේ දී මියගිය තරුණියක ඇතුළු කාන්තාවන් හය දෙනකු අලුත්ගම දුම්රිය අනතුරින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 14 හැවිරිද 26 June 2013
උද්ඝෝෂකයෝ ගාලු පාරට යති අලුත්ගම අනතුරෙන් පසු දුම්රිය මග හරස් කර විරෝධතා දැක්වූ පිරිස ගාලු පාරට ද ගොස් උද්ඝෝෂණයක් ඇරැඹූහ. වැසිද නොතකා ඇරැඹි මේ උද්ඝෝෂණය 25 June 2013
අනතුරෙන් පසු අලුත්ගමට දුම්රිය ගේට්ටුවක් ඉල්ලා උද්ඝෝෂණ අලුත්ගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ අනතුරින් පසු අවට ගම් වැසියෝ විශාල පිරිසක් පැමිණ එම දුම්රියට ද හික්කඩුව බලා යෑමට ඉඩ නොදී උද 25 June 2013
දුම්රිය වෑන් අනතුරින් පහක් මරුට අලුත්ගම ගණේගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ දුම්රිය - වෑන් රථ ගැටුමෙන් අඩු ගණනේ පස් දෙනකු දෙනකු පමණ මිය යන්නට ඇතැයි උසස් 25 June 2013
පින්නවල යලිත් ආසියානු මලල කී‍්‍රඩා කමිටුව තරග කරයි ඉන්දියාවේ ”පුනේ” නගරයේදී ජූලි 1 වැනිදා පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ ලේ 25 June 2013
පෙලිකන්ස් පිලෙන් සොලිඞ්ට අනපේක්ෂිත ප්‍රහාරයක් පෙරළිකාර ජයග්රාහන ලබා ගනිමින් අපරාජිතව ඉදිරියට එමින් සිටි අනුරාධපුර සොලිඞ් කණ්ඩායමට එරෙහිව අනපේක්ෂිත ප්රහාරයක යෙදුණු 25 June 2013
ඉලපත අතට ගන්නැයි උපාසක අම්මලාට කියයි ‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති රීති හැම එකකින්ම වෙලා තියෙන්නේ බෞද්ධයින්ගේ අයිතිවාසිකම් සීමා කීරිමක් පමණයි.මේ අන්තවාදී මූලධ 25 June 2013
ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප්‍රතිරූපය ඉරිතළයි තරුණ කී‍්‍රඩකයන්ගේ දක්ෂතාත්, මහේන්ද්‍ර සිං දෝනිගේ පරිණත නායකත්වයත් හේතුවෙන් ඉන්දියානුවෝ ශූරයන්ගේ කුසලාන දිනාගත්හ. ඒ මතුපිට 25 June 2013
දුම්රියේ හැපුණු වෑන් රිය ඇළේ වැන් රථයක් අලුත්ගම දුම්රිය හරස් මාර්ගයේ දී මරදාන සිට හික්කඩුව බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් කිහිපදෙනකු මිය යන්නට ඇතැයි අනුමාන 25 June 2013
අධිවේගයේදී තානාපති කාර්යාලයේ දෙදෙනකුට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කැනඩා තානාපති කාර්යාලටය අයත් වෑන් රථයක් වේගය පාලනය කැර ගත නොහැකිව පෙරළීමෙන් එහි ගමන්ගත් දෙදෙනකු තුවාල ල 25 June 2013
මිනුවන්ගොඩ පෙරහර මනනුවන් පුබුදයි මිනුවන්ගොඩ, හීනටියන පොත්ගුල් විහාරයේ 72 වැනි වාර්ෂික පොසොන් පෙරහර පසුගියදා විදි සංචාරය කළේය. මෙහි විශේෂත්වය වන්නේ විවිධ සතුන්ගේ 25 June 2013
පාසලට ගල් වැස්සක් පාසලට නැමී තුබූ පොල් අත්තක ඉරටු ගලවමින් සිටි සිසුන් පිරිසකට එල්ල වූ ගල් පහරකින් එක් සිසුවකුගේ හිස පැලී ගලේවෙල රෝහලට ඇතුළු කළ බව ගලේ 25 June 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026