හංවැල්ල පොලීසියේ සිට විනය පරීක්ෂණයක් සදහා බදුල්ලට මාරු කළ පොලිස් පරික්ෂකවරයකුගේ තනතුර උප පරීක්ෂකවරයකු දක්වා පහල දැමු බව පොලීසිය පවසයි.
දෙමටගොඩ පුද්ගලයකු කලකට පෙර අත්අඩංගුවට ගැනීම ටී 56 අවියක් හා රුපියල් තිස්පන්ලක්ෂයක ගනුදෙනුවක් ගන ඔහුට එරෙහිව පැමිණීළි ලැබී තිබිණැයි පොලීසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අගය කල යුතු ක්‍රියාවක්. විනය විරෝධී වැඩ කරන සියලුම නිලධාරීන්ට ක්ෂණිකවම මේ වගේ දඬුවම් දෙනවා නම්, පොලිසිය ඉක්මනින්ම යහමගට ඒවි. එතකොට ඉබේම සමාජය යහමගට ඒවි. (ස)
කමලා, වරදෙ බරපතලකම අනුව නම් මෙයාට දෙන්න තිබුනෙ මුලස්ථාන පරීක්ෂක වගේ තනතුරක්, මෙවත් දඩුවම්ද?? (ස)