ඩිෆෙන්ඩර් පිරිස සමාව ගනී ඩිෆෙන්ඩර් රියකින් පැමිණ දීඝවාපියේ පින්තූර ගත් බව කියන පිරිසක් හිමි නමකගේ සිවුරෙන් ඇද්දැයි කියන සිද්ධියක් දුරදිග යෑමෙන් පසු ගැමි 27 June 2013
කලවංචිකුඩියෙන්ම ගමන අවසන් වේ කලවංචිකුඩි චෙට්ටපාළයම් මුහුදු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යන්නට ආ 23 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ 27 June 2013
තිරාණාගමත් උද්ඝෝෂණයක් 58 හැවිරිදි ගුරුවරයකු දෙවැනි ශ්‍රේණියේ සිසුන් හය දෙනකු කලක් තිස්සේ අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හික්කඩුව තිරාණාගම බ 27 June 2013
ඇප ලැබූ පළාත් මන්ත්‍රී පොල් ගසයි නවගත්තේගම ගුරුවරික දන ගැස්වීයැයි කියන පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ඇප ලබා එළියට පැමිණීමත් සමග ඔහුගේ ආධාරකරුවෝ ඔහු සමග ආනම 27 June 2013
මෙල්බර්න් පොසොන් සීල භාවනා මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුව මෙවර ද පොසොන් සීල භාවනා වැඩසටහන සහ සත්බුදු වන්දනාව සංවිධානය කෙළේය. බරණැස මිගදායේ දී දම්සක 27 June 2013
කුඩු ගහන්න මාල කඩයි කාන්තාවන්ගේ ගෙළ බැඳි රන් මාල කඩන කල්ලියක තරුණයන් දෙදනකු (19, 34) කොල්ලකෑ රුපියල් පන් ලක්ෂයක පමණ රන් මාල සහ යතුරු පැදියක් සමග සැකපිට අත් 27 June 2013
පෝලිමේ වේළෙන අයට උදව් ඉල්ලයි සෞදි අරාබියේ දැනට ක්‍රියාත්මක පොදු සමා කාලය යටතේ විශාල වශයෙන් අවතැන්වූ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් තම පිටවීමේ වීසා පත ලබා ගැනීම සඳහා 27 June 2013
ගුරුවරිය දණ ගැස්වූ හිටපු මන්ත්‍රීට ඇප නවගත්තේගම පාසල් ගුරුවරියක වන සුසිලා හේරත් මහත්මිය දන ගැස්වීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද 27 June 2013
මලක් තලා දෑවැද්දත් ඉල්ලයි පහළොස් හැවිරිදි දැරියක සමග මාස නවයක් පවුල් කෑ තරුණයකු ඔහුගේ මව සමග එක්වී දැරියගෙන් දෑවැද්ද ඉල්ලා පහර දුන් බවට පොලිසියට කළ පැමිණිල 27 June 2013
ගබ්සා වෙදා ඇන ගනී දඹුල්ලේ ගල්වැටියායේ ගබ්සා මධ්‍යස්ථානයක් වටලා වෙදකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. පොලිස් කතක ගැබිනි මවක සේ වෙස්වලාග 27 June 2013
රණවිරුවන්ට වැලිඔයෙන් නිවාස වැලිඔය සම්පත් නුවර රණවිරු ගම්මානයේ ඉදි කළ තාවකාලික නිවාස 52ක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා විසින් ප්‍රධාන 27 June 2013
ත්‍රීරෝද රියේ ඇතුළේ කණ්ණාඩි භයානකයි ත්‍රීරෝද රියක ඇතුළේ කණ්ණාඩි සවි කර ඇත්නම් කාන්තාවන් එවැනි ත්‍රීරෝද රථවලින් ගමන් නොකරන ලෙස මතුගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක් 27 June 2013
පුත්තලම් ගුරුවරු ලෙඩ වෙති නවගත්තේගම පාසල් ගුරුතුමියක වන සුසිලා හේරත් මහත්මිය පාසලේ දී දණ ගස්වා දඬුවම් කළැයි කියන පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර අණමඩු 27 June 2013
අද කාලගුණය ( ජුනි 27) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණූ පලාත් වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය. මධ 27 June 2013
වන්දි ඉල්ලා ගම් හයක් මහපාරට මොරගහකන්ද මහවැලි ව්‍යාපාරය නිසා ඉඩම් අහිමිවූ බව කියන ගම් හයක වැසියෝ ඇලහැර මොරගහකන්ද ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද උදේ උද්ඝෝෂණය 27 June 2013
පොලීසිය කපුවාට දෙහි කපයි පොල්ගස්ඕවිට දේවාලයක කපුවෙක් (44) ශාන්තිකර්මයක් කරවා ගැනීමට එහි ආ තරුණියක නිරුවත් කැර අතවර කරන්නට ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 27 June 2013
මාදුරුඔය රක්ෂිතයේ ගින්නක් මාදුරුඔය රක්ෂිතයේ අරලගංවිල මාර්ගය අසළ වනාන්තර ප්‍රදේශය බදාදා රාතියේ සිට ගිනි ගන්නා බව පොලීසිය කියයි. පොලීසිය, යුද හමුදාව, ගුවන් හ 27 June 2013
පොලිස් සංදේශය තලාව කැකිරාව පාර තලාව අනාරක්ෂිත දුම්රිය හරස් පාරේදි වව්නියාව සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් 68 හැවිරිදි ගැමියෙක් මිය 27 June 2013
අබුඩාබි පොසොන් පොසොන් උත්සවය නිමිත්තෙක් අබුඩාබි තානාපති කාර්යාල පරිශ්‍රයේදී පින් කම් රැසත් පැවැත්විණි. එරට විවිද රැකියාවල නියුත 27 June 2013
තරුණ අලෙවිකරණ රන් සම්මානය ලංකාවට ප්‍රංශයේ කෑන්ස් නුවර පැවැති කෑන්ස් ලයන්ස් නිර්මාණශීලිත්ව ජාත්‍යන්තර උළෙලේදී රටවල් 23 ක් අභිබවා තරුණ අලෙවිකරණ අංශයේ ත 26 June 2013
වලව සුපර්ක්‍රොස්’ ජූලි 7 දා ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව තුන්වැනි වරටත් සංව 26 June 2013
වයස 18 න් පහළ පාසල් අත්පන්දු තරගාවලිය මීගොඩදී අද ඇරඹේ ශ්‍රී ලංකා පාසල් අත්පන්දු (හෑන්ඞ්බෝල්) සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 18 න් පහළ (බාලක/බාලිකා) අත්පන්දු තරගාවලිය අද (27) සිට 29 වැනිද 26 June 2013
ඞී‍්‍රම්රෝන් කුසලාන අන්තර් පාසල් කි‍්‍රකට් තරග අද සිට ඞී‍්‍රම්රෝන් කුසලාන අන්තර් පාසල් (බාලක/බාලිකා) සැහැල්ලූ පන්දු ඕවර දහයයි 10 කි‍්‍රකට් තරගාවලිය අද (27) සිට අනිද්දා දක්වා කෑගල්ල දි 26 June 2013
අම්මටයි තාත්තටයි එරෙහිව දරු දෙන්නා සාක්කියට කහවත්ත කොටකෙතන දෙමිනිමැරීම් නඩුවේ පැමිණිල්ලේ සාක්කියට සැකකාර අඹුසැමි යුවළගේ දරු දෙදෙනා කැඳවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජ 26 June 2013
කොදෙව් ‘ඒ‘ පිල තරගාවලිය සමකරයි සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර ශාන්ත ජෝර්ජ්හිදී පෙරේදා (25) පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 90 ක ජයක් ල 26 June 2013
අද කාලගුණය (ජුනි 26) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණූ පලාත් වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය. ම 26 June 2013
13 ගැන දෙමළ සංධානය කතා අරඹයි දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අනිකුත් දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කළ බව දෙමළ ජාතික 26 June 2013
වන්දි ගෙවා පෝරකෙන් බේරෙති එස් මසූදා නම් ශ්‍රී ලාංකික සේවිකාවක මරා දැමීයැයි කුවේට් රාජ්‍යයේදී මරණ දඩුවමට නියම වී පෝරකයට යන්නට ඔන්න මෙන්න කියා තිබියදී මරණක 26 June 2013
කොටි නායිකාව පුහුණුවෙන් පසු ගෙදර යයි කොටි සංවිධානයේ දේශපාලන අංශයේ හිටපු නායිකා තමිලිනී හෙවත් සුබ්‍රමනියම් සිවදාම් වව්නියා පුන්තෝට්ටම් හමුදා කඳවුරේ වසරක සාර්ථක පුහ 26 June 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026