සෝමරත්න බාලසුරිය අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසුරුය නිෂ්පාදනය කළ ‘සිරි පැරකුම්‘ සිංහල චිත්‍රපටය ඉතාලියේදී නොමිලේ ප්‍රදර්ශනය කිරිමට නියමිතය.

හැටන් නැෂනල් බැංකුවේ අනුග්‍රහයෙන් සුචින්ත ප්‍රනාන්දු මහතාගේ ඉතාලි සම්බන්ධීකරණයෙන් 23 , 24 රෝමයේදී 26 මිලානෝහිදී හා 27 මෝදනා හා වෙරෝනා නගරයන්හිදී  ‘සිරි පැරකුම්‘ ප්‍රදර්ශනය කැරෙතියි සංවිධායකයෝ කියති.