මග්ගොන ත්‍රීරෝද රියදුරා බසයට බිලි මග්ගොනදී මින් මද වෙලාවකට පෙර පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් ත්‍රීරෝද රියේ රියදුරා මරුමුවට පත් විය. ඔහු කව්දැයි හදු 27 June 2013
රෝම පන්සලේ පොසොන් ඉරිදා රෝමයේ ධර්මාශෝක විහාරයේ පොසොන් පිංකම ඉරිදා (30) පැවැත්වෙන බව විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ කියති. මල්වට්ටි වෙන්දේසියෙන් ල 27 June 2013
සීවලි සිසුවාගේ ජිවිතය බේරාගන්න උදව් ඉල්ලයි ලෙල්ලොපිටිය පතුල්පාන සමාධි අසපුව මාවත අංක 10/5 ලිපිනයේ පදිංචි දමිදු තත්සර ජයවර්ධන (13) දරුවාට දරුණු අස්ථි ආබාධයක් වැළඳී ඇති අතර දර 27 June 2013
පකිස්තාන හමුදා නායකයෙක් එයි පාකිස්තාන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජනරාල් පර්වේස් කයානි තුන් දින නිල චාරිකාවක් සඳහා අද (27) සවස දිවයිනට පැමිණියේය. කටුනා 27 June 2013
පොසොන් කූඩුව සිසුවා රෝහලට යවයි පොසොන් පහන්කූඩු තරඟයකට ඉදිරිපත් වූ සිසුවකු (15) පහරකෑමට ලක්ව නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. දොඩංගොඩ නවෝද්‍යා පසෙල් ඩී බී ඉෂාර ජයලත 27 June 2013
පාසල් රග්බි කී‍්‍රඩකයන්ගේ ගැටුමෙන් අට දෙනෙක් රෝහලේ වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝ 27 June 2013
කී‍්‍රඩකයන්ගේ ගැටුමකින් කිංග්ස්වුඞ් - ශා. අන්තෝනි තරගය නවතී වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝ 27 June 2013
වාර්තා කඩිනමින් ඉල්ලයි කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය කීරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ගැන පවත්වන ව 27 June 2013
ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු තරගාවලියේ පේ්රක්ෂක කුටි අළෙවි කෙරේ ජූලි මස 20 වැනිදා ආරම්භ වන ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා සීමිත ඕවර තරගාවලියේදී ප්‍රධාන කී‍්‍රඩාංගණ තුනේම ආයතන පේ්රක්& 27 June 2013
කුඩුකාරයාට මරණ දඩුවම හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.3ක් ළඟ තබා ගත් මහරගම වී පී සමන් ධනංජයට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද මරණ දඬ 27 June 2013
රොහාන් - ඉෂාරා පෙරමුණ ගනිති ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 27 June 2013
හිටපු ගුවන් භටයා පහළොස් වසරක් හිරේ තෙලිජ්ජවිල විදුහලේ විභාග සමීක්ෂණ ශාලාවක මත්පැන් සාදයකින් පසු නව හැවිරිදි දැරියක කෙළෙසූ හිටපු ගුවන් හමුදා භටයකු වන බුද්ධික නුවන් 27 June 2013
කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු වටය (ශී‍්‍ර ලංකා) 29 - 30 නුවරඑළියේදී ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියට (2013) සමගාමීව සංවිධානය කරන ශී‍්‍ර ලංකා ක්‍රීඩකයන් අතර තරගා 27 June 2013
කොස්ගොඩ නදුන් ඉතාලියෙන් ලංකාවට ශ්‍රී ලංකාවේ ද මීනීමැරුම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි කොස්ගොඩ නඳුන් පී ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නඳුන් ඉතාලියේ සිට සිකුරාද 27 June 2013
මීගමුව ආවේ මරියාවෝ ත්‍රෝබෝල් ශූරතාව දිනති බස්නාහිර පළාත් වයස 19න් පහළ (බාලිකා) ත්‍රෝබෝල් ශූරතාව දිනා ගැනීමට ආවේ මරියා විදුහලේ කී‍්‍රඩිකාවෝ සමත් වූහ. අවසන් මහා තරගයේදී ආවේ ම 27 June 2013
ලෝක කරාටේ පාලක මණ්ඩලයේ උප සභාපති ධූරයට විජේමාන්න ලෝක එක්සත් කරාටේ පාලක මණ්ඩලයේ (ආසියානු කලාපය) උප සභාපති ධුරයට එල්. ආර්. එස්. කේ. විජේමාන්න මහතා පත්ව සිටියි. විජේමාන්න මහතා එම මණ්ඩලයේ 27 June 2013
ටෙලර් යන්ත්‍රවලින් කෝටියක් ඇදලා ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් බැංකු ටෙලර් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි එකොලොස් ලක්ෂයක් වංචා කළැයි චෝදනා 26කට වරද පිළිගත් යුක් 27 June 2013
අධ්යක්ෂ අත්සනත් හොරට ගහලා? තම අත්සනට සමාන අත්සනක් සහිත ලිපි කිහිපයක් යොදා ගම්පහ ප්‍රාථමික විද්‍යාලයකට ළමයින් ඇතුළු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර 27 June 2013
මාදුරු ඔය ගින්න උඩින් නිවයි මාදුරුඔය හික්කාගල රක්ෂිතයේ අද (27) ඇති වූ හදිසි ගින්නක් ගුවන් හමුදාවේ ද සහායෙන් පාලනය කළ බව වන නිලධරයෝ කියති. හිඟුරක්ගොඩ ගුවන් හමු 27 June 2013
ශී‍්‍ර ලංකා - කොදෙව් - ඉන්දියා තුන්කොන් තරගාවලිය හෙට සිට බටහිර ඉන්දීය කොදෙව්හි තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය හෙට ( 27 June 2013
පාසල් දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල ඕස්ටේ්රලියා යයි ඕස්ටේ්රලියාවේ ‘මෙල්බන්’ නුවරදී ලබන ජුලි 2 වැනිදා ආරම්භ වන ‘වැවර්ලි’ ජාත්‍යන්තර පාසල් දැල්පන්දු තරගාවලියට සහභාගී වන 27 June 2013
ගුරා විහින් අමාරුවේ වැටෙයි දෙවැනි පන්තියේ සිසුවියන් හය දෙනකුට අතවර කළැයි කියන 58 හැවිරිදි ගුරුවරයෙක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණෙන්ද්‍ර කුමාර මුණසිංහ මහ 27 June 2013
අධිවේගෙනුත් හොරට ගවමස් අදී අකුරැස්සේ සිට අනවසරයෙන් ගව මස් කිලෝ 850ක් ගෙන ආ දෙදෙනකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූවේදී අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් වෙත &n 27 June 2013
‘සිව් වසරක්ම දරුවන් නැතුව සිටියා‘ කටුගස්තොට මඩවල බසාර්හි ෆාතිමා ෆර්ජිසිහා මහත්මිය මහනුවර රොහලේදී අද පස් නිවුන් දරුවන් බිහි කළාය. ඉන් හතර දෙනෙක් පිරිමි දරුවෝය. 27 June 2013
13 න් පහළ කි‍්‍රකට් තරගාවලිය නව වෙනස්කම් රැසක් සහිතව වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලිය අධ්‍යාපන අමාත්‍යංශයේ නිර්දේශවලට අනුව වෙනස්කම් රැසක් සමගින්, තරගකාරිත්වයෙන් තොරව පැවැත්වීමට ශ&z 27 June 2013
හෙදියට ගිනි තියලා පොල්ගස්ඕවිට අම්බලංගොඩ හෙදියකට භූමිතෙල් දමා ගිනි තැබූ බව කියන සැමියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී. කළුබෝවිල රෝහලට ඇතුළු කළ 27 June 2013
ග්ලෙන් ඇල්ල යළි උපදී නුවර එළිය සංගල් ට්‍රී කඳු මුදුනෙන් හට ගන්නා ග්ලෙන් දිය ඇල්ල 1990ට පසු යළිත් මේ දිනවල දිස්වේ. මහ වැසිත් සමග මේ දර්ශනීය දියඇල්ල යළි න 27 June 2013
කපිල ජයසේකර ත්‍රි'මලේට ත්‍රිකුණාමලය දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පති ලෙස කපිල ජයසේකර මහතා අද රාජකාරි ඇරැඹීය. ඔහු වෙනුවෙන් පොලිස් උත්තමාචාරයක් ද 27 June 2013
මහනුවර මවකට පස් නිවුන් දරුවෝ මහනුවර රෝහලට ඇතුළු කළ 38 හැවිරිදි මවක නිවුන් දරුවන් පස් දෙනකු බිහි කිරීමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි කියයි. සිසේරියන් සැත්කමකින් දරුවෝ 27 June 2013
රෑ 11ට යාචකයන් මහේස්ත්‍රාත් ළඟට බදාදා රාත්‍රී 11.05ට මහරගම නිවසට ඉදිරිපත් කළ යාචකයන් හය දෙනකු පසුදා පහන්වන තුරු කෑම බීම, ඇඳුම් පැළැඳුම් හා නවාතැන් පහසුකම් දී පොලිසිය 27 June 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026