රුපියල් තිස් දහසක් පමණ වටිනා දැන්වීම් පුවරු දෙකක් මාවතගම පරගහ දෙණියේ ගලවාගෙන ගිය බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පති පුතකු ප්‍රශ්න කිරීමට සොයන බව මාවතගම පොලිසිය කියයි.
රුපියල් තිස් දහසක් පමණ වටිනා දැන්වීම් පුවරු දෙකක් මාවතගම පරගහ දෙණියේ ගලවාගෙන ගිය බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පති පුතකු ප්‍රශ්න කිරීමට සොයන බව මාවතගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං අහල තියෙනවා අකුණු ගහන වෙලාවට යකඩයක් එලියට විසි කරපුවාම අකුණ ගෙට එන්නේ නැතුව යකඩෙට ඇදිල යනවා කියලා. එහෙම බයකින් පෙළුන කෙනෙක් ආරක්ෂාවට ගෙනියන්න ඇති. (ස)
පියාගේ නිලයට පැමිණීමට සුදුසු කම් පුරවනවා වෙන්න ඇති. වාස්ගේ පුතා තුවක්කුවක් අතට ගත්තානම් ඕක සුළු දෙයක්. නේද නියෝජ්‍ය පොලිස්පති තුමනි.(නදී)
කල පව් පල දෙනවා කියන්නේ.(නදී)
අර පල්ලිය ගාව තියන නිශ්ශබ්ද වෙනු කියන පුවරු දෙකද? (ස)
අනේ ඉස්සර නම් මේ වගේ තුට්ටු දෙකේ වැඩ කලේ ගමේ ගොඩේ හිටපු මෝඩයෝ ඒකට අද ? රටකට ගිය කලක් නේද?? (ස)
ශාන් ඒ පුවරු ගවලන්න උසාවි නියෝග දීලා තියෙත්දී තමයි මෙ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් ඕවා දාගෙන ඉන්නෙ. (නදී)
ඔය වගේම මාධ්‍යයට සම්බන්ද කෙනෙකුත් ඉන්නව උසාවියෙන් කට්ටි පැනපැන.!(දිල්)
මේ වගේ අය තමා රට විනාශ කරන්නේ. මෙයාව හොයාගෙන මාසයක් ඒ පාර අතු ගාන්න දාන්න ඕන. දවස් දෙකක් හිරේ ගිහින් ආවට මෙයාල හැදෙන්නේ නැ..(දිල්)