ටොස්කානා බක්මහ උළෙල ජුලි හත්වැනිදා ඉතාලියේ ටොස්කානාහි ශ්‍රී ලංකා සංගමය වසරක් පාසා සංවිධානය කරනු ලබන ‘ටොස්කානා බක්මහ උළෙල‘ ජුලි හත් වැනිදා උදේ 10 සිට වියාලේ මයික 28 June 2013
සාක්කියට බලපෑම් කළ සැකකරුවන්ගේ නම් ඉල්ලයි 2011 දෙසැම්බර 24 වැනිදා තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික් සමාන් වෙඩි තබා මරා ඔහුගේ පෙම්වතිය වන රුසියා ජාතික වික්ටෝරිය 28 June 2013
දේවානන්දගෙන් යාපනයට රූපවාහිනී නාලිකාවක් ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊළාම් මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂය යාපනයේදී අද රූපවාහිනී සේවයක් ආරම්භ කළේය. ඩීඩී ටීවී එම සේවය හ 28 June 2013
හෝමගම හිටපු විනිසුරුගෙන් තව කටඋත්තරයක් හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහගේ නිල ආරක්ෂක පොලිස් කොස්තාපල් මිහින්ද තිස්ස රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් පනස් ලක 28 June 2013
වෙරෝනා ගී තරඟාවලියේ අවසන් වටය ශනිදා වෙරෝනා නුවර පෑවෑත්වෙන ආධුනික ගී තරගාවලියක අවසන් වටය හෙට (සෙනසුරාදා) සවස 6.30ට පොර්තා වෙස්කොවා ක්‍රිඩාංගනයේදි පෑවෑත්වීමට නියමිතය. පස 28 June 2013
සේපෑන් මෝටර් රථ තරගාවලියට අශාන් මැලේසියා යයි ශී‍්‍ර ලංකාවේ ඉදිරියෙන්ම සිටින මෝටර් රථ ධාවන ශූරයකු වන අශාන් සිල්වා මැලේසියාවේ සේපෑන් ජාත්‍යන්තර ධාවන පථයේ පැවැත්වෙන ජී. ටී. IV ත 28 June 2013
‘කොස්ගොඩ නඳුන් දැන්ම ගේන්නේ නෑ‘ ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසිය ඉතාලියේ දී අත්අඩංගුවට ගත් කොස්ගොඩ නඳුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම කල් යන ලකුණු පහළ වී ඇත. අද ඔහු ශ 28 June 2013
හේරත්ගේ/සම්බන්ධන්ගේ පෙත්සම විසිවේ හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග තේරීම්කාරක සභා වාර්තාව බල රහිත කරමින් අභියාචනාදිකරණය නිකු 28 June 2013
ටෙලර් යන්ත්‍රයෙන් ලක්ෂ නවයක් අදී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් යොදා ගනිමින් කළුතර කටුකුරුන්දේ බැංකුවකින් රුපියල් ලක්ෂ නවයක පමණ මුදල් ටෙලර් යන්ත්‍රවලින් ගනිද්දී යු 28 June 2013
තුවාල ලත් කී‍්‍රඩකයෝ ගෙදර යති මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී ඊයේ (27) පස්වරුවේ පැවැති තරගයේදී දෙපිලේ 28 June 2013
ඇමැති මර්වින්ට, පුතාට භද්‍රකාලි පිහිට පතති ඇමැති මර්වින් සිල්වාට හා ඔහුගේ පුත් මාලකට එරෙහිව කුමන්ත්‍රණය කරතියි කියන අයට එරෙහිව කැලණි කාන්තා බල මණ්ඩලය හලාවත මුන්නේෂ්වරම් හ 28 June 2013
සොකෝ එස් අයි කුකුළු කොටුවේ කසිප්පු පෙරයි හලාවත පොලිසියේ සොකෝ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු හෙට්ටිපොල හල්මිල්ලෑවේ පවත්වාගෙන ගිය බව කියන කසිප්පු තිප්පොලක් වටලා උපකරණ තොගයක 28 June 2013
ඇමෙරිකාවෙන් උතුරට පාපන්දු පුහුණුව ඇමෙරිකාවේ පෙන්සල්වේනියාවේ පාපන්දු පුහුණුකරුවකු වන මැට් බිල්මන් ලබන ජූනි 21 වැනිදා සිට අගෝස්තු 05 දක්වා පැරණි කොටි සාමාජිකයන් පන්සි 28 June 2013
ලක් ලියෝ ඉතාලියේ ක්‍රිකට් ගසති ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකික කාන්තාවෝ ද ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසෙති. ලබන 6, 7 දිනයන්හීදී බොලෝඥ්ඥා නුවරදී පෑවෑත්වෙන තුන්කොන් ශුර 28 June 2013
කොදෙව් ‘ඒ’ පිල 2-1 කින් එක්දින තරගාවලිය ජය ගනී බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2.1 ක් ල 28 June 2013
‘කුසුමා‘ කුසුම කතානායකට මෙරට වාමාංශික දේශපාලනයේ ප්‍රබල කාන්තා නියෝජිතවරියක් ලෙස සැලකෙන කුසුමා ගුණවර්ධන මහත්මියගේ දේශපාලන ජීවිතය අළලා ලියැවුණු ‘කුසු 28 June 2013
බාල තෙල් ගෙනා සමාගම කළු පොතට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ප්‍රමිතියෙන් තොර ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් සැපයීම සම්බන්ධයෙන් එමිරේට්ස් ජාතික තෙල් සමාගම අසාදු ල 28 June 2013
කක්කුටු කතාවෙන් විල්ගමු ගුරු පිරිසක් කලබල වෙති කක්කුටු කතාවකින් විල්ගමුව නාමිණිඔය මැදිමහ විදුහලේ ගුරුවරුන් ලබන සඳුදා සිට වැඩ වැරීමට සැරසෙයි. බැතිගී ප්‍රසංගයකදී කලාප අධ්‍ය 28 June 2013
ශ්‍රී මහා බෝධියට තර්ජනයක් අනුරාධපුර ඓතිහාසික සිරිමා බෝරදුන් සමීපයෙහි රථවාහන 1600ක් නවතා තැබිය හැකි ගාලක් ඉදිකිරීමට යෑම පරිසර හානියකට හේතු වන බව උතුරු මැද පළා 28 June 2013
පැරීසියේ මහා සභාව 30 වැනිදා ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානයේ අතුරු මහා සභා රැස්වීමක් 2013ක් වූ ජුනි මස 30 වෙනි ඉරුදින පස්වරු 02 සිට පැවැත්වේ. ශ්‍රී ලාංකික අන 28 June 2013
ගෑස් කඩේ කඩයි පන්නිපිටිය දෙපානම ගෑස් අලෙවි හලකින් ගෑස් සිලින්ඩර් 29ක් සොරාගෙන ලොරියක පටවාගෙන ගිය බව එහි අයිතිකරු පොලිසියට පැමිණිලි කර ඇත. ගෑස 28 June 2013
කපුවා රිමාන්ඩ් 17 හැවිරිදි දැරියකගේ කළු කුමාර දිෂ්ඨිය ඉවත් කිරීම සඳහා ඇගේ ඇඟේ තෙල් ගා දෙහි කපන්නට ගිය කපුවා කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා 28 June 2013
ලක් දරුවෝ පැරිසිය මවිත කරති පැරීසියේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ දහම් පාසලේ සහ සිංහල පාඨශාලාවේ දු දරුවෝ ‘ලක් දරුවෝ‘ නමින් විවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කළහ. ව 28 June 2013
අමර හේවාමද්දුම කළුරිය කරයි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ අමර හේවාමද්දුම මහතා අභාවප්‍රාප්තවිය. දිසාපතිවරයකු වූ ඔහු පරිපාලන සේවයේ තනතු 28 June 2013
රත්ගම ප්‍රා. සභා සභාපතිගේ ගෙවත්තේ බෝම්බ දෙකක් ගෙවත්ත එළි පෙහෙළි කරද්දී අත්බෝම්බ දෙකක් හමුවීයැයි රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා පොලීසියට පැමිණිලිකිරීමෙන් 28 June 2013
පොඩි මැණිකේ ලොරියේ ගැටී දෙන්නෙක් මරුට මීරිගම අම්මලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද උදේ හතට බදුලු සීඝ්‍රගාමී දුම්රිය ලොරියක ගැටී ලොරියේ ගමන් කළ දෙදෙනෙකු මිය ග 28 June 2013
අද කාලගුණය (28) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි කුරුණෑගල දිස 28 June 2013
පොලිස් සංදේශය කටුනායක කෝවින්න ගඟේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී මියගියේය අවිස්සාවේල්ල අවිස්සාවේල්ල නගරයේදී වෑන් 28 June 2013
මැර කල්ලියක් ගලේවෙල පාසලකට පනී ගලේවෙල පාසලකට කඩා වැදුනු සිව් දෙනෙකු 10 වසරේ සිසුවෙකුට පහර දී ඇතැයි විදුහල්පති පොලිසියට පැමිණිලි කළේය. තුවාල ලත් ශිෂ්‍යයා ගලේ 28 June 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026