පුත්තලමේ වෙළෙද ව්‍යාපාරිකයකුට අද රාත්‍රී 8.20 ට පමණ වෙඩි තබා රුපියල් ලක්ෂ දහයක් කොල්ල කා ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත.

එම ව්‍යාපාරිකයා යතුරුපැදියෙන් යද්දී වෙඩි වැදීමෙන් ඇසකට බරපතල තුවාල සිදු වී තිබේ.

ඔහු නගරයේ තොග හා සිල්ලර වෙළෙන්දෙකි.