කරුවලගස්වැව පහරියේ 11 කණුව අසල මහ පාරේ නවතා තිබූ සිමෙන්ති ලොරියක් හා වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ ගමන් කළ දෙදෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
වෑන් රිය අනුරාධපුරයට යමින් සිටි බවද පොලීසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද ලොරි රියැදුරාගේ නේද? කළුවරේ ලොරිය නවතා තිබීම නිසා (නි)
වෑන් රිය ගැන කතාකරන්න දෙයක් ඉතරු නැතිව ඇති. නැහැ. සිමෙන්ති ලොරියක් නම් අහන්න දෙයක් නැහැ.(නදී)