වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානයේ කඨිණ පුණයෝත්සවය ඔක්තෝබර 26 සහ 27 දිනයන්හි පැවැත්වෙන බව විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියෝ පවසති.
ජර්මනිය ප්‍රංශය හා ශ්‍රී ලංකාවෙන් මෙන්ම ඉතාලියේ විහාරස්ථානවල මහා සංඝරත්නය මේ සඳහා වැඩමවන බව උන්වහන්සේ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)
ඉතාලියේ බෞද්ධ පුනරුදය ගැන මා සතුටු වන අතර මේ නිසාම ඉතාලියේ ලාංකිකයින් මත්පැන් උවදුරෙන් ගැලවෙවා යැයි ප්‍රාර්ථනා කරමි. (අ)
බුදු සසුන බැබලේවා! (අ)
පිටිගල එහෙම කිවුවට ඇත්ත අපි දන්නවා (නි)