සරසවි සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමත් නිදහස් අධ්‍යාපන කප්පාදුවටත් එරෙහිව බෙළිහුල් ඔය සරසවි සිසුන් අද පඹහින්නේ සිට බලංගොඩ නගරයට කිලෝ මීටර් 18 ක විරෝධතා පාගමනක් පැවැත්වීමට ගත් උත්සාහය උසාවි නියෝගකින් වාරණයට ලක් විය.
සිසුහු මිනී පෙට්ටි රැගෙන සරසවියේත්, මහ මාර්ගයේත් රැදී සිටියහ.
උසාවි නියෝගය අරගත් පොලිසියද එහි පැමිණ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පා ගමන් යන එක ඇඟටත් හොඳයි. වැඩේ තියෙන්නේ ටිකක් දුර යනකොට හිතෙනවනෙ පාර අවහිර කළා නම් වඩා හොඳයි කියලා. (ස)
පා ගමන යැව්වොත් ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ වලටත් පිටිපස්සෙන් යන්ට වෙනවා. මේ පා ගමන එතරම් වැදගත් දෙයක් ලෙස නොපෙනෙනවා ඇති.(නදී)
විරෝධතා පා ගමනක් පැවැත්වීම වරදක්ද? අද ලංකාවේ ඉන්න නායකයෝ ඔවැනි ගමන් කොයි තරම් ගිහින් තියෙනවද? (ස)
ගොඩක් වැදගත් දේවල් තමයි තියෙන්නේ.(නදී)
මේකද මහ ලොකු නිදහස? සරසවි සිසුන්ට පා ගමනක් යන්නවත් නිදහසක් මේ රටේ නෑ!! (ස)