මඩපාත එස් ඇන්ඩ් ඩී කම්හලේ රසායන ව්‍යසනයෙන් ගම්වැසියන්ට අපලයක් නොවේවා යැයි පතමින් බටකැත්තර ගැමියෝ බට කැත්තර ගෝනා බැඳි දේවාලයේදී මින් මද වේලාවකට පෙර පොල් ගසන්නට වුහ.
මඩපාත එස් ඇන්ඩ් ඩී කම්හලේ රසායන ව්‍යසනයෙන් ගම්වැසියන්ට අපලයක් නොවේවා යැයි පතමින් බටකැත්තර ගැමියෝ බට කැත්තර ගෝනා බැඳි දේවාලයේදී මින් මද වේලාවකට පෙර පොල් ගසන්නට වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, මට පොල් ගෙඩියකින් ගහන්න කෙනෙක් නැහැනේ! (නි)
ලංකාදීපෙත් හොයාගන්න ඒවා,නියමයි.(නදී)
මේ ගමට ෆැක්ටරියද කලින් ආවෙ.මිනිස්සුද? ෆැක්ටරිය නිසා මිනිස්සු ආවා.දැන් ෆැක්ටරිය අයින් කරන්න ඕන.මේවා ගල් යුගේ වැඩ.ෆැක්ටරිය නවීකරණය නොකර වහලා දැම්මනම් මොකද රටට වෙන්නෙ. (ස)
අනේ අම්මපා මේ වගේ මිනිස්සු ටිකක්? (නි)
නමුත් සටනකින් සාධාරනයක් බලාපොරොත්තු වෙන්න එපා (නි)
අනේ මෙහෙම අන්ධ භක්තිකයෝ ඉන්න රටක්? (නි)
අවිහිංසක මිනිසුන් නොපෙනෙන දෙවියන් ඉදිරියේ අඬන්නේ පෙනෙනා දෙවියන් ඔවුන් අසරණ කළ නිසාය. පිහිට පතන්නේ නොවඩින දෙවියන් ඉදිරියේදීය. ඔවුන් රැකවරණය පිහිට ඉල්ලනේ නොදුටු දෙවියන්ගෙනි. "අපි ගමන්කරන්නේ ගල් යුගයටද?" නමුත් ඇස කන නාසය ඒ යුගයේ කළම චන්ද්‍රිකා යුගයේත් කරයි නම් පසිදුරන් හා මිනිසා එලෙසම නම් මහැදුරන් මේ දෙස වපර ඇසින් බලන්නේ ඇයිදෝ මට සිතේ (නි)
ඕනෑම පුද්ගලයෙකුට ආත්ම ශක්තිය තිබුනොත් ඔහු නිරෝගීයි. එම දෙය තමන් විසින්ම ගොඩ නගා ගතා යුතුය. එසේ කිරීමට නොහැකි නම් මෙවන් දයකින් හෝ ශක්තිමත් විය යුතුය. එවිට ඔවුන් නිරෝගීයි. එම අවිහිංසක මිනිසුන් ගේ මානසික තත්වය මෙවන් අපහාසත්මකව චෝදනා කරන්න එපා.. (නදී)
මේක ගමේ කට්ටිය එකමුතු වෙලා කරන ලස්සන උත්සවයක්. අපේ පැරණි සංස්කෘතික අංග මෙහෙම හරි රැකෙන එක හොඳයි. ඊට වැඩි යමක් මෙතන නැහැ. ඒ ගොල්ලන්ට දොස් කියන්න එපා. ගල් යුගේ මිනිස්සු කියලා. (ස)
අද මිනිසුන්ට සිදුවන අකට යුතුකම් කීමට ඇති එකම තඇන දේවාලය පමණි...වෙන කාගේ සරණක්ද ...ශ්‍රී ලාංකිකයන් නැවත අතීතය කරා පිය නගමින් සිටී. (ස)
අනේ ගම වැසියනි,නරකද ඔය ටිකෙන් රොටි ටිකක් කෑවනම්(දිල්)
අපි ගමන්කරන්නේ ගල් යුගයටද ? මේවගේ දේවල් වලට විසදුම මේකද?(දිල්)
මේ ගමේ ඉන්නෙ මෝඩ මිනිසුසු ද කොහෙද? මේ මිනිස්සුන්ගෙ හෑසිරිමෙන් ම එක පේනවා(දිල්)
අපේ සමහර නායකයොත් පොල් ගහනවා නේ එතකොට කෝ ඒගොල්ලා. අපේ විපක්ෂ නායක තුමා පොඩ්ඩ බැරි උන ගමන් කට්ටියම එක්ක පොල් ගහනවා. වලන් බිඳිනවා, ගුරුතුමිය දන ගැස්සු දේශපාලකතුමා ප්‍රසිද්ධියේ පොල් ගැහුවා. ""හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලුගා... කුන්ඩුමනී...... කිව්වේ.. ඕකෙන් වෙන සෙතක් නම් මම දන්නේ නැහැ. හැබැයි මමත් ලංකාවට ගියාම අපේ නෝනා මාව ඔය මෝදර පැත්තේ කෝවිලකට එක්ක ගිහින් මගේ පළුව වටේ කරකවලා පොල් ගෙඩියක් ගහල දැන් හරි යමු. කිව්වම මාත් එනවා. පොල් ගහන්න ගියේ නැත්නම් හෙම දන්නවා නේ. (නදී)
පොල් ගෙඩි කෙසේ වුනත් පොල් බෝතලයක් වගේ ගැහුවා නම් ප්‍රශ්නේ විසඳන්ට තිබ්බා. (ස)
පිස්සූ නැත්නම් ෂෝක්. (ස)
මමත් එතන හිටියා. ඒත් මට නම් මොන ලෙඩක්වත් නෑ. මොවුන් කරන්නේ බොරුවක් .අපරාදේ පොල් ගෙඩි ටික. (ස)