මඩපාත එස් ඇන්ඩ් ඩී කම්හළ ආසන්නයේ සිල්ලර බඩු කඩයක භාණ්ඩවල විෂ රසායන ඇතැයි සෙවීමට සාම්පර 25ක් පමණ රජයේ රස පරීක්ෂකට යැවූ බව සෞඛ්‍ය නිලධරයෝ කියති.
මෙම කඩයට සීල් තැබීමට ද නියමිතය.
අදත් මඩපාත ප්‍රදේශයේ තැන තැන ඇමෝනියම් වායු ගඳ දැනුණු බව පදිංචිකරුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, කඩේ මුදලාලිද දන්නේ නැහැ කර්මාන්ත ශාලාවට මුලින්ම ලෙඩේ ඇද්දේ . අන්තිමට එයාටමනේ පාඩුව.(නදී)
අදත් ගද දැනුනා නම් ඒක කාගේ හරි වැඩක්. ඊයේ රාත්‍රියේ අගුණ දෙයක් කාපු කෙනෙක් කරපු ගදක් වෙන්න ඇති.(නදී)
ලිදවල් පිරිසිදු කරන්න දැන්ම එයිද?(නදී)
දැන් වැරදිකාරයා කඩේ මුදලාලිද දන්නේ නැහැ. (ස)