මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක ශිෂ්‍යයාට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි මහාධිකරණයේ නඩු පවරන බව නීතිපති අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.