කොළඹ සිට මාතර දක්වා ගමන්ගත් කන්ටේනරයක් බලපිටිය පාළම අසලදී පෙරැළීමෙන් එහි රියදුරු හා සහයක තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළු කර ඇතැයි බලපිටිය පොලීසිය කියයි.
කොළඹ සිට මාතර දක්වා ගමන්ගත් කන්ටේනරයක් බලපිටිය පාළම අසලදී පෙරැළීමෙන් එහි රියදුරු හා සහයක තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළු කර ඇතැයි බලපිටිය පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල්මිණි බලපිටිය, අපි ගැන වැරදියට හිතන්න එපා. අපි හරියට පිරිසිදුවට ඉන්න ජනතාවක්. කෙටියෙන් කියනවා නම් දුම්කොළ ලොරියේ එක කුනු රොඩ්ඩක් වත් නැතිවෙන්න සුද්ද පවිත්‍ර කරලයි අපි යැව්වේ.(නදී)
අනේ පවු! (නි)
කාලෙකට පෙර ඔය හරියේ දුන්කොල ලොරියක් පෙරලුනා. ගමේ කට්ටිය හරි හොදයි. ඉක්මනට රියදුරු සහ සහයකයව ලොරියෙන් එලියට අරගෙන සාත්තු කර පැය බාගයක් යන්න හම්බ උනේ නැහැ දුන්කොල එකක්වත් ලොරියේ ඉතුරු උනේ නැහැ.(නදී)