යුධ හමුදාවේ දස වසරක් සේවය කර මෑතදී විශ්‍රාම ගිය සෙබලෙකුගේ ඇල්පිටියේ නිවසේ තිබී සී4 වර්ගයේ අදි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් පමණද කොටි නිල ඇදුම් හා මුහුදු කොටි නිල ඇදුම් සදහා ගන්නා රෙදි කැබැල්ලක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගත් බව පොලීසිය කියයි.