( අචිනි ඉසුරිකා ඉඹුල්පේ සිට ) - ජාත්‍යන්තර වැඩ්හිටි දිනය නිමිත්තෙන් ඉඹුල්පේ වැඩිහිටි බල මණ්ඩලය මගින් සංවිධානය කළ දානමය පිංකම සිරි ප්‍රියදර්ශනාරාම නෙළුවල විහාරයේදී පැවැත්විණි.
රත්මල්වින්න වැඩිහිටි සමිතියේ සභාපති නන්දසේන පිනිදිය ආරච්චි මහතා විසින් අටපිරිකර පුජා කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd