හෙරොයින් බවට සැක කෙරෙන කුඩා පාර්සලයක් ගල්කිස්ස අධිකරණයේ සිර මැදිරියේ බංකුවක චුවිම්ගම්වලින් අලවා තිබී සොයා ගත් බව පොලිසිය හා බන්ධනාගාර නිලධරයෝ මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතාට වාර්තා කළහ.
උසාවිය වැඩ ඇරැඹීමට පෙර කළ සෝදිසියේ දී එම පාර්සලය සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත කුඩු වලට ඇබ්බැහිවුවන් මෙන්ම ඒවා සපයන අයද නොයෙක් ක්‍රම යොදා ගනිමින් තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්නවා. ඉඳහිට මෙහෙම අසු වුණාට කොපමණ ඇතුළට යනවද ? (නි)