රුහුණු සේවය වසරකට බද්දට ගත් සණස මීඩියා නෙට්වර්ක් ආයතනය මාස හතරකින් ඉන් ඉවත් විය.
සණස සමග රුහුණ යනුවෙන් රුහුණු සේවයේ නම ද වෙනස් කළ නව පාලනය කියනුයේ රුපියල් ලක්ෂ 15ක් මාසික කුලිය ගෙවිය යුතු වුවත් ආදායම රුපියල් ලක්ෂ තුනකට වඩා නොලැබෙන බවයි.
රුහුණු සේවයේ කාර්ය මණ්ඩලය යළි ඔක්තෝබර පළමුවැනි දා සිට විනාශන කටයුතු සිදු කරගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරි වැඩ නොකරන් අබරෝ කිව්වලු! (ස)
සණස බොහෝවිට කළේ ඔය වගේ වැඩම තමා. (නි)