( සරසවි මිතුරො සංවිධාය ) - පේරාදෙනි විශ්වවිද්‍යාලයේ සරසවි මිතුරෝ දෙහිඅත්තකන්ඩියේදි පාසල් සිසුන් 600දෙනෙකු වෙනුවෙන් සමුළුවක් පවත්විය.
ඩෙවිඩ් පිරිස් මොටර් සමාගම අනුග්‍රහය දැක්විය.
දෙහිඅත්තකන්ඩියේ පාසල් දෙකකට පුස්තකාල පොත් ද, පසුගිය ප්‍රශ්න පත්‍ර ද පිරිනමීය.
1998 දි සරසවි මිතුරො සංවිධායේ සාමාජිකයන් 650 සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේවලට මාධ්‍ය ප්‍රචාරයක් දෙන්නේ නැහැ. නාලිකාවලට මේවා පෙන්නන්ට බැරිද? මෙය ප්‍රචාරය කළ ලංකාදීපයට අපගේ තුති. මේ සරසවි සිසුන් ජාතියට දායාදයකි. (ස)