( නිලානි දම්මිකා ගුණරත්න ආණමඩුවේ සිට ) - ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වැඩිහිටි සමිති 25ක පමණ සාමාජික වැඩිහිටියන්ගේ සහභාගීත්වයෙන් සුහද හමුවක් පසුගියදා මහකුඹුක්කඩවල වැව් තාවුල්ලේදී පවත්වීය.
සමාජ සේවා අධ්‍යක්ෂ කමල් අමරසිරි, මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න, සමාජ සේවා නිලධාරී පත්මලතා බාලසූරිය යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම වැඩිහිටි සමාජ නියෝජනය කරමින් පැමිණ සිටි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
වැඩිහිටියෝ ඔවුන්ගේ ගතේ දුබල බව අමතක කොට අපූර්ව නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් රාශියකින් මෙම සුහද හමුව අලංකාර කළහ.
2025 දෙසැම්බර් මස 18
610
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහකුඹුක්කඩවල වැඩිහිටියෝ