( නිපුන අකලංක හංවැල්ලේ සිට ) - හංවැල්ල, ජයවීරගොඩ, වෙන්දේසි වත්ත,අංක 24/14 දෙරණ ලිපිනයෙහි පදිංචි මාගේ දිනේෂ් සඳරුවන් දරුවා දිගුකාලයක සිට වකුගඩු අබාධයකින් පෙළේ.
දැනට සතියකට දෙවතාවක් ලේ පිරිසිදු කිරීමට සිදු වී ඇත. මේ සඳහා මසකට රු. 60,800 පමණ මුදලක් වැය වේ. මම ස්ථිර රැකියාවක් නොකරන අතර බෙහෙත් ගැනීම හා අනෙකුත් වියදම් සඳහා ප්‍රමාණවත් මුදලක් නොමැති බැවින් ඒ සඳහා ඔබගේ අධාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ගිණුම් අංකය මහජන බැංකුව (හංවැල්ල ශාඛාව) -229-2-001-0-0009519
ජා.හැ.අ. - 940181020V
වැඩි විස්තර - 0756653707
2025 දෙසැම්බර් මස 18
610
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උදවුවක් පතයි...