බත්තරමුල්ලේ විදේශසේවා රැකියා කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකුට පහර දුන්නැයි සැකපිට අවිවාහකයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී.සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් පරීක්ෂක කොස්වත්ත රෝහලේ ප්‍රතිකාර ලබයි.
බත්තරමුල්ලේ විදේශසේවා රැකියා කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකුට පහර දුන්නැයි සැකපිට අවිවාහකයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී.සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් පරීක්ෂක කොස්වත්ත රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරු තාම ඉස්පිරිතාලෙට ගෙනිහින් නැද්ද?එහෙම නැත්නම් අපේ රට ශ්‍රී ලංකාව නෙමේ.(නදී)
ලංකාවේ පොලිසියට ගිය කලක්..! (නි)
අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා බොරුවට රෝහල් ගතවෙලා අර තරුණයාව හිරකරන්න බලාගෙන. අද ලංකාවේ පොලිසියේ අයගෙන් බොහෝදෙනා කරන අකටයුතු කම් හේතුවෙන් ජනතාව ඔවුන් කෙරෙහි ලොකු තරහකින් ඉන්න බව පෙනෙනවා. (නදී)
මේ දිනවල පොලීසියේ මහත්තුරුන්ට වෙලාව බලාගන්න වේවි (නි)
මට පෙනෙන්නේ මෙතන මොකක් හරි තිබෙනවා (නි)